CDM block කරනවා අඩුයි. ඒත් ඒවගෙනුත් දැන් මිනිස්සු සල්ලි ගනන් නිසා වෙන කාඩ්වලින් සල්ලි ගන්න බැරි වෙන්න හදලා තියෙන්නේ.ඒ වුනාට ඒ සීන් එක වෙන්නේ ATM machine එකේ විතරයි. CDM මැසිමේ අවුලක් නැතුව වැඩ. අනික හැම වෙලේම ඒක වෙනවා. හවසට විතරක් නෙමෙයි.
හැබැයි මේක ප්රයිවට් බැංකුවලට අදාළ නෑ. ඒවගෙන් ඕනිම කාඩ් එකක් දාලා ගන්න පුලුවන්
