ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඒ වුනාට ඒ සීන් එක වෙන්නේ ATM machine එකේ විතරයි. CDM මැසිමේ අවුලක් නැතුව වැඩ. අනික හැම වෙලේම ඒක වෙනවා. හවසට විතරක් නෙමෙයි.
    CDM block කරනවා අඩුයි. ඒත් ඒවගෙනුත් දැන් මිනිස්සු සල්ලි ගනන් නිසා වෙන කාඩ්වලින් සල්ලි ගන්න බැරි වෙන්න හදලා තියෙන්නේ.

    හැබැයි මේක ප්‍රයිවට් බැංකුවලට අදාළ නෑ. ඒවගෙන් ඕනිම කාඩ් එකක් දාලා ගන්න පුලුවන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
    ගැහැව්වොත් ගහපන් මේක ලකේ පංකාව. මැරෙනකන් බය ගුල්ලෙක් වගේ ජීවත්වෙන්නද හිතන් ඉන්නෙ
     
    • Like
    Reactions: Any.key and Nadun26

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුරේ මචං
    පුරේ මැද්දට ගිහින් නදුන් කියපං
    ඕනේ එකෙක් මූව දන්නවා නැද්ද නදුනා
    අනුරාදපුර හොස්ටින් නදුන් කිව්වම අටමස්තානෙට එන ආච්චිල පවා සලිත වෙනවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    @Nadun26 උබට බෙහෙත් ගන්න වෙනව දැන් නම් හොද වෙදෙක් බලල් ඉස්කු
    අනුරාදපුර හොස්ටින් නදුන් කිව්වම අටමස්තානෙට එන ආච්චිල පවා සලිත වෙනවා.
    Thirappane hosting Ranaweera thama meyage nama
     
    • Like
    Reactions: Nadun26

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔවා ඔහොම තමයි බං. ඔයා වගේ සින් වැඩිය හිතන්න එපා. ඔහොම නෝන්ඩි යක් වුණාම ඒක පාර කෙන්නති ගන්න එපා. උබ ට අරුට සෝට් එක දෙන්න බැරිනම් කේන්ති ගන්න නැතුව කටෙන් ම ගේම දීපන් හිනා. වෙලා. ඔලුව අත ගහලා ටොක්ක අනින්නේ.

    තිරියන් ලැනිස්ටර් ව මතක් කරගනින්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.

    මූ මෙතන ගන්නෙ වෙනම ආතල් එකක්. මූට නොවුනු දෙයක් වුනා වගේ කිව්වම මේකෙ උන් ඌට බනිද්දී ඌට සතුටු හිතෙනවා ඌට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑනේ කියලා. දැන් මේකෙ උන් දාන ඒවා බල බල ඕක අතෙත් ගහනවා ඇති. 😂
    Ow me karanne gon athal ganna eka.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන් උබට ගුටි කන මූණක්, වොයිස් එකක්ද තියන්නෙ? සිරාවටම අහන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ කියල නැද්ද කව්රුත් එහෙම?
    එහෙම කියලා නැහැ මට
    මට පේන්නෙ මූට ක්ෂණිකව අනවශ්‍ය විදියට කේන්ති යනවා. කේන්ති ගියාම පාලනය කරගන්නත් අමාරු ඇති. ඒකයි හැම එකාම ඇඟට කඩාපාත්වෙන්නේ.
    එහෙම නැහැ මචන් ටෙස්ට් කරන්න ඕනම් අවස්ථාවක් දෙන්න පුළුවන් උබට
    ඉඩම් සීන් එකක් කියලත් ඕක ඕකම කරා. ඇටෙන්ශන් සීකින් සීන් එක මූට සැරටම තියෙනව
    අඩෝ නැහැ
    @Nadun26 උබ ගියේ රජයේ බැංකුවක ATM එකකට නේද? මේකට උත්තරේ දීපන්. ඉතුරු ටික පස්සේ කියන්නම්.
    ඔව් මචන් BOC එකට ගියේ එකේ ATM එකේ Com Bank / Pan Asia වලට සල්ලි එන්නේ නැහැ CDM එකේ එනවා. එත් CDM එකේ පෝලිමේ ඉන්නකොට බැංකුවේ අයයි සල්ලි ගන්න ආපු මිනිස්සුයි ATM එකට යන්න කියලා කෑගහනවා.
    BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.
    ඔව් බන් BOC තමා , Com bank එකේ ඔය අවුල එනවා Com Bank එකේ සමහර ATM තියෙනවා කාඩ් එක ගන්නේ නැති
    ගොඩක් බැංකුවල CDM/ATM බහුතරයක්ම පාලනය කරන්නේ අදාළ බ්‍රාන්ච් එකෙන් නෙමෙයි. ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා. උන් තමයි වෑන්වලින් ඇවිත් සල්ලි ඉවර උනාම ඒවට පුරවන්නේ. බැරි වෙලාවත් බැංකුවෙන් පාලනය නොවන (බ්‍රාන්ච් එකේ) CDM/ATM එකකින් සල්ලි ගද්දි කාඩ් එක හිර උනොත් උබට ආපහු කාඩ් එක ගන්න බෑ. ඒවා අරුන් අරගෙන ගිහින් ඩිස්ට්‍රෝයි කරනවා. එතකොත උබට අලුතෙන් කාඩ් එකක් ගන්න වෙනවා

    රජයේ බැංකුවල හවසට ATM/CDMගොඩක් බිසී වෙනවා. ඒ නිසා එයාලා අදාළ බැංකුවේ කාඩ් එක හැර අනිත් බැංකුවල කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න හදලා තියෙන්නේ. මම මේක දැන ගත්තේ උන්ගේ කාඩ් සෙන්ටර් කෝල් කරපු වෙලාවකදි. මම දවසක් BOC ATMඑකට NSBකාඩ් එකක් දාලා සල්ලි ගන්න හැදුවා. සල්ලි ගන්න බෑ. එවෙලේ කාඩ් සෙන්ටර් කතා කරාම තමයි උන් මට විස්තරේ කිව්වේ .ඊට පස්සේ මම HNBඑකකට දාලා මගේ වැඩේ කර ගත්තා.
    මගේ නම් කලින් දවසක් බැංකුවේ අය කාඩ් එක අරන් දුන්නා හිර වෙලා
    නදුනා උඹ අපිව ප්‍රශ්ණ වැලක අතරමං කරලා දැන් සයිලන්ට් වෙලා
    වරෙන්කෝ බන් මේවා විසඳන්න

    අම්මව කොම්පීතරෙන් ඈත් කරපන් හැබැයි
    නිදා ගත්තා මචන් 7 එදලා දැන් ආවේ
    ඒ වුනාට ඒ සීන් එක වෙන්නේ ATM machine එකේ විතරයි. CDM මැසිමේ අවුලක් නැතුව වැඩ. අනික හැම වෙලේම ඒක වෙනවා. හවසට විතරක් නෙමෙයි.
    ඔව් මට එහෙමයි
    mama nam CDM thibunoth eken ganne, oke salli nathi wenne nane. Habai samahara ATM wala samahara notes adu wenakota ganna ba. Com bank nam samahara ATM walin ona bank ekaka card accept karanava. Thawath ekaka Com bank card wala priority hamba wenava wage.

    Foreign cards godak welawata Combank atm wala wada.
    උබලගේ පැතිවල කොහොමද දන්නේ නැහැ අපේ පැත්තේ CDM එකට ගියාම එකෙක් යන්නේ නැහැ එපා වෙනවා
    කොම්පියුටර් එකම බදාගෙන ඉන්නෙ නැතිව ඇඟපත ටිකක් හදාගනින්.

    එතකොට ඔය එක පගෙක් වත් සීන් දාන්න එන්නෙ නැහැ
    ඇගනම් තියෙනවා බන් බය වෙන්නම එත් උන් මට බය නැහැ

    • Like
    Reactions: INCORRECT

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
    denepai kakulen muna purawala
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    @Nadun26 උබට බෙහෙත් ගන්න වෙනව දැන් නම් හොද වෙදෙක් බලල් ඉස්කු

    thama meyage nama
    නමයි Hosting කැල්ල අයින් කරපන් බන්
    ඔවා ඔහොම තමයි බං. ඔයා වගේ සින් වැඩිය හිතන්න එපා. ඔහොම නෝන්ඩි යක් වුණාම ඒක පාර කෙන්නති ගන්න එපා. උබ ට අරුට සෝට් එක දෙන්න බැරිනම් කේන්ති ගන්න නැතුව කටෙන් ම ගේම දීපන් හිනා. වෙලා. ඔලුව අත ගහලා ටොක්ක අනින්නේ.

    තිරියන් ලැනිස්ටර් ව මතක් කරගනින්.
    හරි
     
    ඊය...

    මුනුත් දහයට ගණින්න බෑ වගේ හිටියට, මේකෙ එකාලගෙ වයසවල් වල ඉඳලම ටච් එකේ ඉන්නෙ...
    😂😂😂

    ඒ උනාට ගේසි ඔයා ආස නැද්ද අපේ
    එක්කෝ ඕනේ නෑ
    IMG_8601.jpeg

    ------ Post added on Jul 31, 2024 at 8:33 AM

    95 newene, borune. 59 anith pahtha harawala dagaththa neda nadunge amme?
    🤫🤫🤫
    ------ Post added on Jul 31, 2024 at 8:34 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    Ubalata pissuda hutto me ponnayage ewa sira aragena ewata reply danne? 😅 me life eka fail wecha gom ponnayek me wage unta pukata pain gahala paagala dana ekai api karanna one 🤣 mu karanne meke hitha honda gon harak tikawa madawana eka muntat eka theren nahane thamat😅
     
    • Haha
    Reactions: supun_sg and Bimmer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,389
    49,768
    113
    සේදවත්ත
    මූට තරම් මිනිස්සූ ගහලා නැතුව ඇති වෙන කාටවත් ලංකාවේ. මට ආසයි ඉලග ත්‍රෙඩ් එකක් දකින්න මචන්ලා සෙට් එකක් මට ගහලා පැහැරගෙන ගිහින් දුශණය කරා මට std චෙක් කරගන්න උදව් කරපන් කියලා ත්‍රෙඩ් දැම්මම