ATM Withdrawal Problem (වැඩියෙන් සල්ලි ආවා)

chamarasw

Member
Oct 18, 2012
15
3
0
Careful! bank knows what happen in the ATMs well they monitor every single things and if Bank found that ATM dependence more money to a customer and the customer did not complain this to bank they can file a finance fraud against the customer, just be careful.

CW:yes:
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
balance කරද්දී අනිවා ඕක check වෙනවා. ATM වල ඔය අව්ල වෙන්න පුළුවන්. බොහෝදුරට උඹට bank එකෙන් කතා කරයි. හැබැයි roller එකේ අව්ලක් නිසා එකට ඇලිල අවනම් shape. ඒ කියන්නේ count උනේ නෑ කියන එකයි.

මොනවටද අනුන්න්ගේ සල්ලි, ඕක දීල දාපන්.
:yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: laknath123

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    Machooo eeka ayth bank ekata deeepan oya wagee dewal hadissiyee wenna puluwan hebei ubata ee 500 aythi neee ubage manussakama thamai eeka ayth genihin dena eka

    ubee account eken 500 adu wela nettam e 500 ayti bank ekata
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    balance කරද්දී අනිවා ඕක check වෙනවා. ATM වල ඔය අව්ල වෙන්න පුළුවන්. බොහෝදුරට උඹට bank එකෙන් කතා කරයි. හැබැයි roller එකේ අව්ලක් නිසා එකට ඇලිල අවනම් shape. ඒ කියන්නේ count උනේ නෑ කියන එකයි.

    මොනවටද අනුන්න්ගේ සල්ලි, ඕක දීල දාපන්.
    :yes::yes::yes::yes::yes:

    මොනවටද අනුන්න්ගේ සල්ලි, ඕක දීල දාපන්.

    9+++++ :yes::yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං උඹ කියන්නේ 1000 කොළ එන්න ඕනේ ගානට 500 කොළ ආව කියල නේද? ඔහොම වෙන්නේ cash cassettes මාරුවුනාම.:yes:
    1000 500 වෙනවෙනම cassettes වල තියෙන්නේ. cash load කරන වෙලාවේ cassette මාරු වුනොත් තමයි ඔහොම වෙන්නේ. එහෙම උනානම් සල්ලි ගන්න ඔක්කොගෙම ගණන් වැරදියට එන්නේ. :baffled:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    atm cassettes
    diebold_atm_cassettes.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං උඹ කියන්නේ 1000 කොළ එන්න ඕනේ ගානට 500 කොළ ආව කියල නේද? ඔහොම වෙන්නේ cash cassettes මාරුවුනාම.:yes:
    1000 500 වෙනවෙනම cassettes වල තියෙන්නේ. cash load කරන වෙලාවේ cassette මාරු වුනොත් තමයි ඔහොම වෙන්නේ. එහෙම උනානම් සල්ලි ගන්න ඔක්කොගෙම ගණන් වැරදියට එන්නේ. :baffled:

    එ කියන්නෙ මම ඊයෙ 500ක් ගත්තානම් අනිවා එන්නෙ 1000ක්..
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ok una abu dhabi wala.
    dhs 200 tray ekata cash dana companiye ewun weradila dh 500 notes dala
    eka une busy mall ekaka minissu hondata salli gaththa
    gaththa ewunta monawa unada danne neha