Attention >> කුරුණෑගල - දඹුල්ල

waligamaya

Well-known member
  • ඔය කුරුණෑගල පැත්තෙන් යන්න එපා. ඔය පාරවල් හරිම පොඩියි. කොළඹ ඉදලා අනුරාධපුර පැත්තට යනවා නං හොදම පාර තමයි මිගමුව හරහා ගිහිං ඒ පැත්තෙන් පුත්තලම හරහා උතුරු පැත්තට යන එක. පාරත් හොදයි. රෑට එහෙම වාහන සැහෙන්න අඩුයි. හැබැයි ඉතිං එකම අවුල තේ බොන්න හරි හමන් තැනක් නැති එක. මම අනුරාධපුර යද්දී ගොඩක් වෙලාවට යන්නේ පෑලියගොඩින් හයිවේ එකෙන් ගිහිං මීගමුව හරහා යන එක. කොහේ වත් නවත්තන්නේ නෑ. කෙලින්ම අනුරාධපුරේ. රෑ 11 විතර කොළඹ ඉදලා පිටත් උනොත් සාමාන්‍ය වේගෙන් ගියත් උදේ 2 ට විතර යන්න පුළුවන් අනුරාධපුරයට.

    ඇතුගල් පුර ඇල්ල පාර ඊටවඩා ලගයි මචන්, පාරත් හොදයි
    57 bus para
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    anu pure yanawanam.....wariyapola...alla paaren yanna full carpet....clombo indan gampaha.....minuwangoda....giriulla....kalugamuwen short cut ekkaa wariyapotalata thoyenawa....paadeniya haraha alla ppara galgamuwa...thalawa anuradhapura...../ kelinma malsiripuren maathalepaarata daala yanna dambullata.....
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මම Trinco යන්න ඉන්නේ. උඹේ මේ විස්තරේ බැලුවට පස්සේ මට හම්බුන හොදම පාර තමයි කුරුණැගලින් නුවර හරහා මාතලේට ගිහින් එතනින් දඹුල්ලට යන එක. මම හිතන විදියට දඹුල්ලෙන් එහාට නම් අවුලක් නැතුව ඇති. දුර කිලෝමීටර 40 කින් විතර වැඩි වෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ.
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මම Trinco යන්න ඉන්නේ. උඹේ මේ විස්තරේ බැලුවට පස්සේ මට හම්බුන හොදම පාර තමයි කුරුණැගලින් නුවර හරහා මාතලේට ගිහින් එතනින් දඹුල්ලට යන එක. මම හිතන විදියට දඹුල්ලෙන් එහාට නම් අවුලක් නැතුව ඇති. දුර කිලෝමීටර 40 කින් විතර වැඩි වෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ.

    එල මචන් . ;)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එල මචන් . ;)

    :cool::cool::cool: නුවරට යන්නෙත් නෑ බං, කුරුණැගලින් (දඹුලු පාරේ ටිකක් දුර ගිහින්) කෙලින්ම මාතලේට යන්න පුළුවන්. ඒක තවත් ලේසි. :):):)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar513131_7.gif