ඈයි මචෝ අර දම් රෝ එක පැත්තෙන් ගිහින් යන්න පුලුවන් නේ......
වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා...... 
වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා...... 
වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා...... 
mchnla colombo idan anuradhapurata bus eke yanawata paya keeyak yanawada?

ඈයි මචෝ අර දම් රෝ එක පැත්තෙන් ගිහින් යන්න පුලුවන් නේ......වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා......
![]()
mehemane mchan routes 2k tiyenawane. Via puttalam and Via dambulla .
mama hithanne puttalam paththen yana eka me dawas wala hodayi mokada dambulla para hadana nisa.
kohomath 3.30 hrs - 4 hrs withara yai.time eka not sure mchan![]()

චගු;17817449 said:මචන්ලා
අනුරාධපුරයට යන්න තව පාරක් තියෙනවද වාරියපොල හරහා ?
Colombo -> Kurunegala -> Wariyapola -> Padeniya -> Anuradhapura
But best is
Colombo -> Chilaw -> Puttlam -> Anuradhapura
low traffic, good road condition.
collombo -- pasyaala -- meerigama -- giriulla -- naarammala --waariyapola --ambanpola --thambuththegama-- thalaawa --anuradapura .
අනුරාධපුර ට ඒ පැත්තෙන් ලගයි මචන් . ඒ උනාට trinco වගේ යද්දි තමා case
macnla mn anuraadha pura ynna inne bus eke ewatath case neda bn colommbo walin yana bus oya paaren nda ynne anurada pura