Attention >> කුරුණෑගල - දඹුල්ල

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඈයි මචෝ අර දම් රෝ එක පැත්තෙන් ගිහින් යන්න පුලුවන් නේ...... :D වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා...... :D
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    mchnla colombo idan anuradhapurata bus eke yanawata paya keeyak yanawada?

    mehemane mchan routes 2k tiyenawane. Via puttalam and Via dambulla .

    mama hithanne puttalam paththen yana eka me dawas wala hodayi mokada dambulla para hadana nisa.
    kohomath 3.30 hrs - 4 hrs withara yai.time eka not sure mchan :)
     
    • Like
    Reactions: Hayao

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඈයි මචෝ අර දම් රෝ එක පැත්තෙන් ගිහින් යන්න පුලුවන් නේ...... :D වරකාපොල කුරුණෑගල පාර මග අරින්න පුලුවන් එහෙම..... පස්යාලෙන් දාලා...... :D

    ow mchan . eth dambullata yana kenekta aniwaryen kurunegela dambulla pare yanna wenawa neda. wena route ekak naha
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    චගු;17817449 said:
    මචන්ලා
    අනුරාධපුරයට යන්න තව පාරක් තියෙනවද වාරියපොල හරහා ?

    Colombo -> Kurunegala -> Wariyapola -> Padeniya -> Anuradhapura

    But best is

    Colombo -> Chilaw -> Puttlam -> Anuradhapura

    low traffic, good road condition.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    collombo -- pasyaala -- meerigama -- giriulla -- naarammala --waariyapola --ambanpola --thambuththegama-- thalaawa --anuradapura .
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අපෝ ඔව් බන් Clutch එක කකුලේ හිටිනවා ඔය පාරේ යද්දී :sorry:
     

    sasankachamal

    Junior member
  • May 1, 2011
    47
    2
    8
    අනුරාධපුර ට ඒ පැත්තෙන් ලගයි මචන් . ඒ උනාට trinco වගේ යද්දි තමා case

    trincoth yanna puluwan anuradhapuren horowpothanata dala kelin para.peya 2.5i trinco.rata tikak ali innawa.nettamniyamai road eka.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    A'purata yanna thiyena dura aduma paara thama,

    Colombo katunayake highway, Exit Minuwangoda, Giriulla, Narammala, Katupotha, Wariyapola & A'pura.
     
    Last edited: