attention whoreලට මොනවද කරන්නෙ

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    attention whoreලට මොනවද කරන්නෙ

    එල්ලි එල්ලි joke කරන්න එන උන්ට උඹලා මොකද කරන්නෙ,අද එකෙක් ආවා දානෙ ගෙදරකට මම මූව දන්නෙත් නෑ.මම වාඩි වෙලා ඉදපු තැනට ඇවිත් එතන ඉදපු කෙල්ලොන්ට පොර ටොක් දීදි හිටියා.උන් ටික මූව ගනන් ගන්නෙ නැති උනාම අරෑ උන්ට පෙන්න මාව joke එකට ගත්තා.එතන කට්ටිය හිටපු නිසා සද්ද නැතිව හිටියා.මේවගෙ උන්ට මොකක්ද කරන්නෙ උඹලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    Uba itin joker wage innawa athi.persoanlity hadagattama kauruwath joke karanna enne ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමා හොඳම විදිහ ඕකුන්ට රිද්දන්න :yes: ළඟ ඉන්න වෙන එකෙක් එක්ක කතාවක් පටන් ගත්ත නං හරි
     
    • Like
    Reactions: ChoraKolla

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithin bn mama jivitheta dakala nathi ekek mokatada math ekka joke krnne,:D

    උබ ඉතින් කූල් පිට කිව්ව නම් ඉවරනෙ " උබ කොච්චර ට්‍රයි කරත් මේ නන්ගිල උබව ගනන් ගන්නෙ නෑ නේද බ්‍රෝ" කියල...:D
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමා හොඳම විදිහ ඕකුන්ට රිද්දන්න :yes: ළඟ ඉන්න වෙන එකෙක් එක්ක කතාවක් පටන් ගත්ත නං හරි

    eka thamai hodama de:love::love: habai stress yavaganna kramayak one:angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබ ඉතින් කූල් පිට කිව්ව නම් ඉවරනෙ " උබ කොච්චර ට්‍රයි කරත් මේ නන්ගිල උබව ගනන් ගන්නෙ නෑ නේද බ්‍රෝ" කියල...:D

    kivva bn epara u digatama elli elli ava:lol::lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    යකෝ මේ කිරියේම ඔය වගේ උන් කොච්චර ඉන්නවද? උබ කිරියට daily එන එකෙක් නම් උබට ඕක ප්‍රශ්නයක් නෙමෙයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ignore කරන එක තමයි හොදම දේ..
    ඌ කියන ඒවට උබ හිනාවෙන්න ගියාද..
    පොඩි warning එකක් දෙකක් දියන්..
    අහන්නෙම නැත්තම් ඉතින් දීපන් කන පැලෙන්න..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    දැක්කේ නෑ වගේ ඉදපන්. උ දිහා බලන්නවත් එපා. ඉවසීම තමා හොදම දේ. අන්තිමේදී ඌ නොන්ඩි වෙලා වෙන එකෙක්ව බයිට් එකට ගනී. ඉවසන්න බැරිනං කියපන් " ඒ බන් උබ නේද එදා බස් එකේ ජැක් ගහලා අහු උනේ? ඒ වෙලාවේ උබ බස් එකෙන් බැහැලා දිව්වේ නැත්තන් ගුටිකාලා තමා යන්න වෙන්නේ" කියලා ටොක දියන් :rofl:
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    දැක්කේ නෑ වගේ ඉදපන්. උ දිහා බලන්නවත් එපා. ඉවසීම තමා හොදම දේ. අන්තිමේදී ඌ නොන්ඩි වෙලා වෙන එකෙක්ව බයිට් එකට ගනී. ඉවසන්න බැරිනං කියපන් " ඒ බන් උබ නේද එදා බස් එකේ ජැක් ගහලා අහු උනේ? ඒ වෙලාවේ උබ බස් එකෙන් බැහැලා දිව්වේ නැත්තන් ගුටිකාලා තමා යන්න වෙන්නේ" කියලා ටොක දියන් :rofl:

    :lol::lol::lol::lol:

    U polowa palagena yai oi...