Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

picture.php
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට හොදටම හිනා චතුර...........
මේ කවුද කියලා හොදට හිතන්න වෙනවා මුළින්ම....ලෙඩ හදවත්ම තමා :lol::lol::lol:
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරුයි සොයුර.

මලකඩ කැඩීම, ග්‍රීස් කිරීම, ආරක්ෂන ආලේප (protective coating) ක්‍රම සහ කෙටි හා දිගුකාලීන මලාරක්ෂක (short and long term cathodic protection) ක්‍රම පිළිබඳව දැණුමක් තිබීම ටෙන්ඩර දිනා ගැනීමට සුදුසුකම් වෙනු ඇත...

ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට හා ආරක්ෂාව පතමි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා අගනා නිර්මානයක්..ඔයිට වඩා තවත් කොහෙද සත්‍යයක්...

by pass කරලවත් පිලිසකර කරන්න බැරි හදවත් ඇත්තෝ (හදවත් නැත්තෝ) තමයි ඔය කට්ටිය..

සමාජ යථාර්තයේ වෙනස් වෙන්නට හා වෙනස් කල යුතුම පැතිකඩ ව්‍යංගයෙන් පෙන්වා දී තිබෙන හැටි හරිම නිර්මානාත්මකයි හා සාර්ථකයි..

චතුර මල්ලියා තම නිර්මානයන්ට පාදක කර ගන්නා භූමිකාවන්හි අගය හා සමාජයට ඉන් පිටවන පනිවිඩය ඉවෙන් හඳුනා ගත් නිර්මානකරුවෙක්...

ඔබට ජය...
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවුරුදු පහක් තිස්සෙ සවුත්තු වෙන්නවත් උන්ට හදවතක් තිබුනද කියලා මට නම් සැකයි අයියේ.. උන් ටික ඔතැනට එන්නෙත් කරන්න තියෙන උපරිම මැරකම් ටික කරලා.

    තව තවත් යථාර්තවාදි සමාජ විවරණයන් වෙනුවෙන් පෑන හසුරුවන්න අයියට සුභාසිරි !
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියන්න තියෙන්නෙ නම් පට්ට කියලා තමයි සහෝ.

    මේ දවස් වල නම් හරිම ලාබයි හදවත් ඒත් අප්‍රෙල් වලින් පස්සෙ ආයෙමත් ගනන් යනවා...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මට හොදටම හිනා චතුර...........
    මේ කවුද කියලා හොදට හිතන්න වෙනවා මුළින්ම....ලෙඩ හදවත්ම තමා :lol::lol::lol:

    කවුරු හරි හිනස්සවන්න පුළුවන් වුනා නම් ඒක කොයි තරම් ලොකු දෙයක්ද? හොඳ අතුරු පලයක්. ස්තුතියි දිල්..
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අැත්තම අැත්තයි. පසුබිමත් අපූරුයි. කවදා නම් මෙ හදවත් සුවපත් වෙයිද? තවත් ලන්සුවකට යටවෙනව මිසක. හිනා චතුර මෙය දැක්කම මටත්.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අපූරුයි සොයුර.

    මලකඩ කැඩීම, ග්‍රීස් කිරීම, ආරක්ෂන ආලේප (protective coating) ක්‍රම සහ කෙටි හා දිගුකාලීන මලාරක්ෂක (short and long term cathodic protection) ක්‍රම පිළිබඳව දැණුමක් තිබීම ටෙන්ඩර දිනා ගැනීමට සුදුසුකම් වෙනු ඇත...

    ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට හා ආරක්ෂාව පතමි.

    ඔබේ විග්‍රහය හරිම අගෙයි මිත්‍රයා... ගොඩාක් ස්තුතියි..
    .
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඉතා අගනා නිර්මානයක්..ඔයිට වඩා තවත් කොහෙද සත්‍යයක්...

    by pass කරලවත් පිලිසකර කරන්න බැරි හදවත් ඇත්තෝ (හදවත් නැත්තෝ) තමයි ඔය කට්ටිය..

    සමාජ යථාර්තයේ වෙනස් වෙන්නට හා වෙනස් කල යුතුම පැතිකඩ ව්‍යංගයෙන් පෙන්වා දී තිබෙන හැටි හරිම නිර්මානාත්මකයි හා සාර්ථකයි..

    චතුර මල්ලියා තම නිර්මානයන්ට පාදක කර ගන්නා භූමිකාවන්හි අගය හා සමාජයට ඉන් පිටවන පනිවිඩය ඉවෙන් හඳුනා ගත් නිර්මානකරුවෙක්...

    ඔබට ජය...

    ගොඩාක් ස්තුතියි රොන් අයියා. හැමදාම ඔයාගෙ කමෙන්ට් එක මගේ හිතට ලොකු සතුටක් එකතු කරනවා.....
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අවුරුදු පහක් තිස්සෙ සවුත්තු වෙන්නවත් උන්ට හදවතක් තිබුනද කියලා මට නම් සැකයි අයියේ.. උන් ටික ඔතැනට එන්නෙත් කරන්න තියෙන උපරිම මැරකම් ටික කරලා.

    තව තවත් යථාර්තවාදි සමාජ විවරණයන් වෙනුවෙන් පෑන හසුරුවන්න අයියට සුභාසිරි !

    සහතික ඇත්ත මල්ලි. මට හිතෙන්නේ උන් ඇතුල් වෙනකොටම හදවත ගලවලා පැත්තකින් තියලා යනවා ඇති... සමහරු නම් මල්ලි කියන්නා වගේ උපරිම මැරකම් කරලා තමයි එන්නේ. හැබැයි හරිම චුට්ටක් දෙනා ඉන්නවා සධාරණව ආපු. එන්න එන්නම ඒ ගාන අඩු වෙනවා..

    ගොඩාක් ස්තුතියි මල්ලිගේ කමෙන්ට් එකට.