මට හොදටම හිනා චතුර...........
මේ කවුද කියලා හොදට හිතන්න වෙනවා මුළින්ම....ලෙඩ හදවත්ම තමා![]()
digatama nirmana aran enna 
අපූරු නිර්මාණයක් සහෝ ...... ලස්සනයි
+ rep added
අපූරුයි සොයුර.
මලකඩ කැඩීම, ග්‍රීස් කිරීම, ආරක්ෂන ආලේප (protective coating) ක්‍රම සහ කෙටි හා දිගුකාලීන මලාරක්ෂක (short and long term cathodic protection) ක්‍රම පිළිබඳව දැණුමක් තිබීම ටෙන්ඩර දිනා ගැනීමට සුදුසුකම් වෙනු ඇත...
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට හා ආරක්ෂාව පතමි.
ඉතා අගනා නිර්මානයක්..ඔයිට වඩා තවත් කොහෙද සත්‍යයක්...
by pass කරලවත් පිලිසකර කරන්න බැරි හදවත් ඇත්තෝ (හදවත් නැත්තෝ) තමයි ඔය කට්ටිය..
සමාජ යථාර්තයේ වෙනස් වෙන්නට හා වෙනස් කල යුතුම පැතිකඩ ව්‍යංගයෙන් පෙන්වා දී තිබෙන හැටි හරිම නිර්මානාත්මකයි හා සාර්ථකයි..
චතුර මල්ලියා තම නිර්මානයන්ට පාදක කර ගන්නා භූමිකාවන්හි අගය හා සමාජයට ඉන් පිටවන පනිවිඩය ඉවෙන් හඳුනා ගත් නිර්මානකරුවෙක්...
ඔබට ජය...
අවුරුදු පහක් තිස්සෙ සවුත්තු වෙන්නවත් උන්ට හදවතක් තිබුනද කියලා මට නම් සැකයි අයියේ.. උන් ටික ඔතැනට එන්නෙත් කරන්න තියෙන උපරිම මැරකම් ටික කරලා.
තව තවත් යථාර්තවාදි සමාජ විවරණයන් වෙනුවෙන් පෑන හසුරුවන්න අයියට සුභාසිරි !