audio recording help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    මචං ලා
    මම පොඩි වීඩියෝ චැනල් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ ගව තියෙන්නේ point and shoot camera එකක්. එකේ audio recording වල sound මදි. ලැප් එකට mic එකක් ගහල කරගන්න බැලුවේ. එත් එකෙත් volume මදි වගේ. suggestion එකක් දීපල්ලා.
    මට camcorder ගන්න සල්ලි නෑ.:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි නැතුව ඔය වගේ දේවල් වලට අතගහනවද ඕයි.. මේ අපි වගේ පැත්තකට වෙලා හිටහංකො.:(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    සල්ලි නැතුව ඔය වගේ දේවල් වලට අතගහනවද ඕයි.. මේ අපි වගේ පැත්තකට වෙලා හිටහංකො.:(

    ලංකාවේ උන්ට වැඩක් වෙන දෙයක් යකෝ කරන්න හැදුවේ. මම කොහොම හරි කරනවා. :frown:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    මම නම් හිතන්නෑ..:rofl:

    තොට හිතෙන්න තෝ ලංකාවේ එකේ ද? මේක අතිශයින්ම සිංහලුන්ට පමණයි. සොන්නලුන්ට ඕව හිතෙන්නේ නෑ:oo:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    බම්ප් යකෝ. මේක මල මගුලක් නේ. බැලුවොත් ඉන්නේ කොම්පුටර් ගිලපු උන්. එත් මේකට හරි හමන් උත්තරයක් දෙන්න එකේ නෑ. ග්ර්ර්ර්ර්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් යකෝ. මේක මල මගුලක් නේ. බැලුවොත් ඉන්නේ කොම්පුටර් ගිලපු උන්. එත් මේකට හරි හමන් උත්තරයක් දෙන්න එකේ නෑ. ග්ර්ර්ර්ර්
    ඒක තමා හු#තෝ කිව්වෙ වැඩේ හරියන්නෙ නෑ කියලා..:(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    ඒක තමා හු#තෝ කිව්වෙ වැඩේ හරියන්නෙ නෑ කියලා..:(

    තෝ මෙකෙමද යකෝ ජිවත් වෙන්නේ? ඉදල හිටලා හරි මේකෙන් ගිහින් බලපන්. එළියේ ලෝකය කියල එකක් තියනවා :D
     

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    ෆෝන් එකෙන් සවුන්ඩ් රෙකෝඩ් කරල කැමරාවේ වීඩියෝ එකයි ෆෝන් එකේ ඕඩියෝ එකයි බට් කරපන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    ෆෝන් එකෙන් සවුන්ඩ් රෙකෝඩ් කරල කැමරාවේ වීඩියෝ එකයි ෆෝන් එකේ ඕඩියෝ එකයි බට් කරපන්.
    hmm balamu