මචං ලා
මම පොඩි වීඩියෝ චැනල් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ ගව තියෙන්නේ point and shoot camera එකක්. එකේ audio recording වල sound මදි. ලැප් එකට mic එකක් ගහල කරගන්න බැලුවේ. එත් එකෙත් volume මදි වගේ. suggestion එකක් දීපල්ලා.
මට camcorder ගන්න සල්ලි නෑ.