Sala ඒකේ තිබ්බා sonic gear කියලා එකක් 52000 කට විතර හොඳ ඇති සාමන්‍ය වැඩකටඔව් ඒ දෙකක් professional ගතියක් තියනවා. Sony එකක් මටත් ගන්න හිතුනා ඒක දැකලා. Smart and handy look එකක් තියනවා පොඩියට speaker දෙක තියන නිසා.
https://techjioblog.com/wp-conten
t/uploads/2022/12/Edifier-MR4-Studio-Monitor-Speakers-cover-780x519.jpg
කොහොමත් idea එක තිබ්බෙමේ වගේ bookshelf spekers දෙකක් ගන්න කියලා. ගණන් වැඩි නිසා අදිමදි කරකර හිටියේ.
![]()
මං ගාව SonicGear Xenon 7 කොළ පාට හෙඩ් ෆෝන් එකක් තිබුණ, පට්ට සවුන්ඩ් එකක් ආවෙ ඒකෙන්Sala ඒකේ තිබ්බා sonic gear කියලා එකක් 52000 කට විතර හොඳ ඇති සාමන්‍ය වැඩකට
Panasonic නේ අවුලක් නැතුව ඇති හැබයි පරණ ජපන් කොලිටිය නැහෑ.
මෙන්න මේ Audio System එක Use කරන උන් ඉන්නවද ?
ගන්න බැලුවේ 263,000ක් වෙනවා
ගමකට ඇහෙන්න දෙන්න නෙවෙයි. ගෙදර පාවිච්චියට
View attachment 241738View attachment 241739View attachment 241740
Sony සෙට් නැද්ද බංJBL, BOSE, YAMAHA වගේ එකක් ගන්න. ඕනෙනම් පොඩි පොඩි events වලට rent කරන්නත් පුලුවන්.
මචන් මේක අපේ ගෙදර තියෙන්නේ.තාම වැඩ සුපිරියට.අවුරුදු බර ගානක් පරනයි.
අඩේ මම තිස් හතලිස්දහෙන් සව්න්ඩ් සිස්ටම් එක හදාගත්ත අසරණය..
තොරණ් පත්තු වෙන චයිනීස් ජරාවල් අප්පිරිය නැද්ද බං උඹලටමෙන්න මේ Audio System එක Use කරන උන් ඉන්නවද ?
ගන්න බැලුවේ 263,000ක් වෙනවා
ගමකට ඇහෙන්න දෙන්න නෙවෙයි. ගෙදර පාවිච්චියට
View attachment 241738View attachment 241739View attachment 241740
ලයිට් නම් මාත් කැමති නෑතොරණ් පත්තු වෙන චයිනීස් ජරාවල් අප්පිරිය නැද්ද බං උඹලට

මෙන්න බඩුඅඩේ මම තිස් හතලිස්දහෙන් සව්න්ඩ් සිස්ටම් එක හදාගත්ත අසරණය..
අපේ මහ ගෙදරත් එකක් තිබ්බා බම්, හිටු මම එන සතියේ මහා දෙන්නා බලන්න ගියාම එක තියනවා නම් පොටෝ කෑල්ලක් දාන්නම්.මචන් මේක අපේ ගෙදර තියෙන්නේ.තාම වැඩ සුපිරියට.අවුරුදු බර ගානක් පරනයි.
ඔව් පරණ ඒවා පට්ට ගහන්න පුළුවන් බම්,තාම වැඩ සුපිරියට.අවුරුදු බර ගානක් පරනයි.
උඹේ සිස්ටම් එකෙත් පින්තුරයක් දාපන් බලන්න.හම්මට...