Audio System ගැන දන්න උන් එන්නෝ

AnuradhaRa

Well-known member
  • hq720.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,910
    113
    ඔව් ඒ දෙකක් professional ගතියක් තියනවා. Sony එකක් මටත් ගන්න හිතුනා ඒක දැකලා. Smart and handy look එකක් තියනවා පොඩියට speaker දෙක තියන නිසා.

    https://techjioblog.com/wp-conten
    t/uploads/2022/12/Edifier-MR4-Studio-Monitor-Speakers-cover-780x519.jpg

    කොහොමත් idea එක තිබ්බෙ ☝️ මේ වගේ bookshelf spekers දෙකක් ගන්න කියලා. ගණන් වැඩි නිසා අදිමදි කරකර හිටියේ. 😐
    Sala ඒකේ තිබ්බා sonic gear කියලා එකක් 52000 කට විතර හොඳ ඇති සාමන්‍ය වැඩකට

    Panasonic නේ අවුලක් නැතුව ඇති හැබයි පරණ ජපන් කොලිටිය නැහෑ.
     
    • Like
    Reactions: Mr.Robot

    AnuradhaRa

    Well-known member
  • Sala ඒකේ තිබ්බා sonic gear කියලා එකක් 52000 කට විතර හොඳ ඇති සාමන්‍ය වැඩකට

    Panasonic නේ අවුලක් නැතුව ඇති හැබයි පරණ ජපන් කොලිටිය නැහෑ.
    මං ගාව SonicGear Xenon 7 කොළ පාට හෙඩ් ෆෝන් එකක් තිබුණ, පට්ට සවුන්ඩ් එකක් ආවෙ ඒකෙන්
    රුපියල් 2400 කට ඒ දවස්වල ගත්තෙ?

    d9d74affde9e2e57896a3a4fb89b4272.webp
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    • Like
    Reactions: Mr.Robot

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,476
    113
    JBL, BOSE, YAMAHA වගේ එකක් ගන්න. ඕනෙනම් පොඩි පොඩි events වලට rent කරන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Mr.Robot

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මෙන්න මේ Audio System එක Use කරන උන් ඉන්නවද ?
    ගන්න බැලුවේ 263,000ක් වෙනවා
    ගමකට ඇහෙන්න දෙන්න නෙවෙයි. ගෙදර පාවිච්චියට :)


    View attachment 241738View attachment 241739View attachment 241740
    තොරණ් පත්තු වෙන චයිනීස් ජරාවල් අප්පිරිය නැද්ද බං උඹලට
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මචන් මේක අපේ ගෙදර තියෙන්නේ.තාම වැඩ සුපිරියට.අවුරුදු බර ගානක් පරනයි.
    අපේ මහ ගෙදරත් එකක් තිබ්බා බම්, හිටු මම එන සතියේ මහා දෙන්නා බලන්න ගියාම එක තියනවා නම් පොටෝ කෑල්ලක් දාන්නම්.
    තාම වැඩ සුපිරියට.අවුරුදු බර ගානක් පරනයි.
    ඔව් පරණ ඒවා පට්ට ගහන්න පුළුවන් බම්, 👍 අවුල තියෙන්නේ USB / Bluetooth වගේ function තමයි. හැබැයි සමහර ඒවා තියනව ඔය පින්තූරෙ තියෙන model එක උනත් USB / BT එක්ක ආපු ඒවා 🤔🧐