August my expenses

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    අඩෝ දන්නෙම නැතුව වියදම් වැඩිවෙනව. මාසෙට ලක්ෂ 2ක්වත් හොයන්න වෙනව අනාගතේට කීයක් හරි ඉතිරි කරගන්න.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,842
    163,746
    113
    එකමත් එක රටක
    ජිම් ගිහින් , බිත්තර රොටි, කොත්තු, ආප්ප කාල ,
    ගෙදරත් චිකන් බිත්තරයි විතරක් තෙල් දාල කාල,
    සිනි , කොලෙස්ටරෝල් චෙක් කරගෙන ඉන්න එකෙක් 🥴
     
    • Haha
    Reactions: bornunlucky