Ausi ඉන්න කොල්ලෝ පොඩ්ඩක් වරෙල්ලා

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    උබල දන්නවද Coober Pedy කියන පළාත ගැන ? මන් මෙහෙම අහන්නේ බන් video documentary එකක් දැක්ක FB එකේ . එහේ ගෙවල් හාරන් ඉන්නේ කදු අස්සේ . ඒවා කඩන් වැටෙන්නද්ද දන්නැ නේ බන් . පට්ට කාන්තාරේ වගේ . අර films වල තියන abandoned city එකක් වගේ මටනම් හිතුනේ . ගහක් කොලක් පෙන්න නැ . ලගම city එකට යන්න පැය 8ක් වත් යනවලු . ලංකාවේ උන් ඇයි බන් මොන මගුල උනත් ඒ වගේ තැනකට යන්නේ මේ වගේ රටක් දාලා .මෙහෙ යමක් කමක් තියන උන්නේ Ausi යන්නේ . ගිහින් ඉන්නේ අර වගේ තැනක නම් Ausi ගියා කියල වැඩක් තියේද බන් . අනේ මන්දා . සමහර විට ජීවන වියදම අඩු ඇති ඒ වගේ තැනක .එත් බන් වෙන රටකට යනවනම් අඩු ගානේ මෙහෙට වඩා ටිකක් සැප පහසුව බලන්න ඕනේ නේ
     
    • Like
    Reactions: hodakolla

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    Coober Pedy නගරේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මිසක්, ඔස්ට්‍රේලියාව තියෙන්නේ ඒ නගරේ නොවෙයි. හරියට ලංකාවේ මන්නාරම වගේ ශුෂ්ක ප්‍රදේශයක් දැකලා ලංකාවම ඒ වගේ කියලා හිතනවා වගේ මේ වගේ පුංචි නගරයක දේවල් ඔස්ට්‍රේලියාවට සමාන කරලා හිතන එක වැරදියි. මේ නගරේ opal mining කරන කුඩා නගරයක්.
    මම හතර වතාවක් පමණ මෙහි සංචාරය කර තියනවා. කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලුම දේවල්(ඉතා ඉහල සෞඛ්‍ය පහසුකම්, විශ්ව විද්‍යාල පහසුකම් වැනි දේ හැරුණු කොට) , තියනවා. කුඩා ගුවන් තොටුපොලක් පවා මෙහි තියනවා. ප්‍රන්තේ අගනුවරට පැය අටක් දුරයි කියන එක කොහොමවත් ලොකු දෙයක් නොවෙයි. බටහිර ඕස්ට්‍රේලියාවේ කුනුනුරා Kununurra WA 6743 ඉඳලා ප්‍රාන්තේ අගනුවර වන පර්ත් වලට පැය තිස් තුනක ගමනක් තියන එකේ මේක ඉතාම සුළු දෙයක්.

    Mad Max චිත්‍රපටියේ තියන බොහොමයක් මේ නගරය ආසන්නයේ තමයි චිත්‍රපට ගත කරලා තියෙන්නේ. ඒ හැර තවත් චිත්‍රපට දුසිමක්වත් මේ නගරය හා ආසන්න ප්‍රදේශය පසුබිම් කරගෙන තියනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    Vishala, diyunu hama ratakma ohomai.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,412
    13,337
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකක් ද බං මේ කේස් එක. මළ මේලෝ හසරක් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්න ausi යන්න බැරි උන් එකෙක් කීප සැරයක් මේක වගේ ඒව ඊයේ පෙරේදා share කරනවා. SYPHILS කියන්නේ ලිංගාශ්රිතව රෝගයක් ද? මේකෙන් මොකෝ වෙන්නේ.

    "
    DO YOU LIVE IN A SYPHILIS HOTSPOT?
    Victoria's health department has identified a number of Melbourne syphilis hotspots, after new data revealed the state has had 1410 confirmed cases of the STD in the past 12 months.

    577 new cases of syphilis have been identified in Victoria so far this year.

    It comes as experts are warning a potential syphilis “epidemic” is sweeping Melbourne, with a 220% increase in infections among women in recent years.

    Below are the Local Government Authorities (LGAs) in Victoria with the most cases of syphilis in 2020. Do you live in one of these areas?

    Early symptoms of syphilis can include an ulcer on the genital area or mouth, that usually appears around three to four weeks after the infection.

    The second stage symptoms can develop months after the infection and includes a flat, red skin rash, swollen lymph nodes, hair loss and joint pain. Severe complications can develop if syphilis is left untreated for a number of years."
     
    • Love
    Reactions: ranatheman

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කුබර් පීඩි කියන්නෙ ඕපාල් මයින් කරන ටවුන් එකක් නගරයක් නෙවෙයි. ගොඩක් ඇබෝල ඉන්නෙ. එහෙ තියෙන ලොකුම මොටෙල් එකෙ රිසෙප්ශන් ගෑනි මේන් කුක් දෙන්නම ලංකාවෙ. මේ මම 2015 දී ගත්ත වීඩියෝ එකක්.