මචන්ලා ඔසි යන්න ක්රම මොනවද තියෙන්නේ?ස්කිල්ඩ් යනවනම් මොනවද ඕන සුදුසුකම්? නැත්තම් ස්ටුඩන්ට් යනවනම් කොහොමද? මොකද්ද ගාන අඩු ක්රමේ?දන්න එවුන් කියපල්ලකො.