Australia කවුද ඉන්නෙ ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා මම දන්න,රාජකිය පණ්ඩිත උපාධිය කරලා ඉන්නෙ,පාලි Special 1st Class,ඉට අමතරව ඉංග්‍රීසි වලටත් ඩිප්ලෝමාවක් ද කොහෙද තියනවා,හාමුදුරුවෝ නම් දක්ෂයි,දැන් ඔස්ට්‍රෙලියාවේ යන්න හිතක් පහල වෙලා මගෙනුත් අහැව්වා,යන්න ඔනේ Phd එකක් කරන්නලු,ඉතින් දැන් අහන්න එපා ඇයි ලංකාවේ බැරි අරකද මේකද,එවා ඉතින් මම දන්නෙ නැ සහෝදරවරුනි...මට දෙන්න පුලුවන් උපදෙස් ටික උන්වහන්සේට දුන්නා,විශ්වවිද්‍යල දෙක තුනකුත් බැලුවා උන්වහන්සේට හරියන විශයන් තියනවද කියල..නමුත් තාම හරිහමන් එකක් හම්බවුනේ නැ,කරන්න බලාපොරොත්තු වෙන්නෙ පාලි භාෂාව,බෞද්ධ අධ්‍යනය,බෞද්ධ දර්ශණය වගේ විශයන්,හාමුදුරුවෝ කියනවා එයාට ආසයි ලු සුද්දන්ට කිරින්දේ ධම්මානන්ද හමුදුරුවෝ වගේ බණ කියන්න - ඉතින් මම කිව්වා පුලුවන් දෙයක් මමත් හොයලා දෙන්නම් කියල,ඔයාල බෞද්ධ අධ්‍යනය පැත්තෙ තියන ඔස්ට්‍රෙලියනු විශ්වවිද්‍යල ගැන දන්නවා නම් කියන්න,ඉට අමතරව දැන් අවුරුදු 28 විතර හාමුදුරුවෝ කෙනෙකුට ඔස්ට්‍රෙලියාවට ඇවිත් ජිවත් වෙන්න තියන තත්වය ගැනත් කියන්න.මොකද කියන්නෙ Full Schol එකක් ගහගන්න පුලුවන් වෙයිද මේ සුදුසුකම් වලට,එජන්සියක් හරහා යනවා නම් මොකක්ද ස්වාමින්වහන්සේ නමකට යන්න හොඳ ?
     
    • Like
    Reactions: kinkon

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    ක්ලාස් එක දාල තියෙන්නේ පාලි වලට නිසා බොහෝවිට ඒකට සැලකීමක් ලැබෙන්නේ පාලි තියන Faculty එකකින්. මම නම් aussy වල පාලි තියන faculty දැකලම නෑ. English වලට ඩිප්ලෝමාවක් තියනවා කියන්නේ ඩිග්රි එකේ Subject එකක් විදියට හෝ Degree එකේ medium එක විදියට English නෑ කියන එක. එවැනි තත්ව යටතේ වැඩේ ගොඩක් අමාරුයි. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයක් ලංකාවේ තියනවා. තව ඕවට අදාළ Postgrad: Institute ඕන තරම් ලංකාවේ තියනව. ඉතින් පහසුවෙන්ම ලංකාවෙන් ඕක කරගන්න පුළුවන්. History, Archaeology, Sociology PhD වගේ ඒවානම් ඕනෑතරම් aussy වල තියනව. ඒවාට try එකක් දාල බලන්න.
    සුද්දන්ට බණ කියන්න Aussy යන්නම ඕන නෑ. Youtube කියල එකක් තියනවා. එකේ බණ ටික දැම්මම ඕන රටක එකෙක්ට බලන්න පුළුවන් කියල කියන්න.
    සුද්දට බණ කියන්න කලින් ලංකාවේ උන්ට බණ කියල ප්ලේස් එකක් හදාගන්න කියන්න. මොකද ඒ හැදෙන contacts වලින් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකා ඔය ආතල් ගන්න එන්න හදන්නෙ මොකද හාමුදුරුවන්ට වීසා ගන්න ලේසි. ගොඩක් රට ගියපු උන් බඩු ගගහ ඉන්නවා හාමුදුරු වීසා එකෙන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඕකා ඔය ආතල් ගන්න එන්න හදන්නෙ මොකද හාමුදුරුවන්ට වීසා ගන්න ලේසි. ගොඩක් රට ගියපු උන් බඩු ගගහ ඉන්නවා හාමුදුරු වීසා එකෙන්.
    හැමෝම ඵක මිම්මෙන් මනින්න ඵපා බං..
     
    • Like
    Reactions: 001flyD

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    ඕකා ඔය ආතල් ගන්න එන්න හදන්නෙ මොකද හාමුදුරුවන්ට වීසා ගන්න ලේසි. ගොඩක් රට ගියපු උන් බඩු ගගහ ඉන්නවා හාමුදුරු වීසා එකෙන්.
    :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    59423328-E381-4-E68-A0-AC-F9-F45-E64-D7-C1.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,410
    86,661
    113
    ආශ්චර්යමත් රටක
    Australia wala pansal nam godak thiyenawane. ewaye hamuduruwarunta katha karala balanna internet eken contacts hoyagena. kiyaida nam danne na. :rolleyes:

    Sydney wala "lankaramaya" (nama hariyata mataka na) kiyala pansalak thiyenawa.
    Sydney walin eha "Katoomba" kiyana town eke pansalak thiyenawa.
    Melbourne wala godak thiyenawa.

    dan kale hamuduruwonta apita wada asawal tiyenawane ban. :eek:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ක්ලාස් එක දාල තියෙන්නේ පාලි වලට නිසා බොහෝවිට ඒකට සැලකීමක් ලැබෙන්නේ පාලි තියන Faculty එකකින්. මම නම් aussy වල පාලි තියන faculty දැකලම නෑ. English වලට ඩිප්ලෝමාවක් තියනවා කියන්නේ ඩිග්රි එකේ Subject එකක් විදියට හෝ Degree එකේ medium එක විදියට English නෑ කියන එක. එවැනි තත්ව යටතේ වැඩේ ගොඩක් අමාරුයි. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයක් ලංකාවේ තියනවා. තව ඕවට අදාළ Postgrad: Institute ඕන තරම් ලංකාවේ තියනව. ඉතින් පහසුවෙන්ම ලංකාවෙන් ඕක කරගන්න පුළුවන්. History, Archaeology, Sociology PhD වගේ ඒවානම් ඕනෑතරම් aussy වල තියනව. ඒවාට try එකක් දාල බලන්න.
    සුද්දන්ට බණ කියන්න Aussy යන්නම ඕන නෑ. Youtube කියල එකක් තියනවා. එකේ බණ ටික දැම්මම ඕන රටක එකෙක්ට බලන්න පුළුවන් කියල කියන්න.
    සුද්දට බණ කියන්න කලින් ලංකාවේ උන්ට බණ කියල ප්ලේස් එකක් හදාගන්න කියන්න. මොකද ඒ හැදෙන contacts වලින් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්.

    ඔය කතා මමත් කිව්වා මචං..හාමුදුරුවන්ට ලංකාවේ ප්‍රශ්න වගයකුත් තියනවා,ඉට අමතරව Phd එක කරන්නත් ඔනේ,ඉටත් අමතරව තමයි ඔය බණ කියන්නත් ඉංග්‍රීසියෙන් පුරුදු වෙන්න ඔනෙයි කියන්නෙ,ලොකු කතාවක් තියනවා මේ යන එක සම්බන්ධව..

    Australia wala pansal nam godak thiyenawane. ewaye hamuduruwarunta katha karala balanna internet eken contacts hoyagena. kiyaida nam danne na. :rolleyes:

    Sydney wala "lankaramaya" (nama hariyata mataka na) kiyala pansalak thiyenawa.
    Sydney walin eha "Katoomba" kiyana town eke pansalak thiyenawa.
    Melbourne wala godak thiyenawa.

    dan kale hamuduruwonta apita wada asawal tiyenawane ban. :eek:

    මම ඔස්ට්‍රෙලියාවේ ඉන්න මම දන්න හාමුදුරුවෝ කෙනෙකුත් සම්බන්ධ කරලා දුන්නා,එකෙන් කොච්ච්චර වැඩක් වෙයිද දන්නෙ නැ,නැයොන්ට මිත්‍රයින්ට මෙවා කියලා වැඩක් නැ මොකද Serious ගන්නෙ නැ...ඔව් සමහර හාමුදුරුවන්ට තියන ආසවල් වලින් 1/4 වත් අපිට නැ,එක තෙරෙන්න කතා කරන්නම ඔනේ
     
    • Like
    Reactions: malakadss

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හැමෝම ඵක මිම්මෙන් මනින්න ඵපා බං..
    යකෝ නිවන් දකින්න ඕස්ට්‍රේලියාවටම යන්න ඕන නෑ ලංකාවෙ ඉදලත් නිවන් යන්න පුලුවන් :LOL:

    සසරින් එතෙර වෙන්ට කියල හිතාගෙන එන්න හදන ගමනක්ද බන් ?
    නෑ නෑ රටින් එතෙර වෙන්න හදන්නේ
     
    • Haha
    Reactions: nicjosh83

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යකෝ නිවන් දකින්න ඕස්ට්‍රේලියාවටම යන්න ඕන නෑ ලංකාවෙ ඉදලත් නිවන් යන්න පුලුවන් :LOL:

    methana niwan yana ekak nemeyi ban thiyenne therumganin,hamuduruwonta mehe prashna wagayakuth thiyanawa,ewayi mewayi okkoma alalla tika kalayakata yanna hadanne...Australia ma nemeyi wena karadarayak nathuwa tika kalayak Phd eka karala inna ratak balanne,,,nikan hamadema wihiluwata ganna epa ban
     
    • Haha
    Reactions: aggregate

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා මම දන්න,රාජකිය පණ්ඩිත උපාධිය කරලා ඉන්නෙ,පාලි Special 1st Class,ඉට අමතරව ඉංග්‍රීසි වලටත් ඩිප්ලෝමාවක් ද කොහෙද තියනවා,හාමුදුරුවෝ නම් දක්ෂයි,දැන් ඔස්ට්‍රෙලියාවේ යන්න හිතක් පහල වෙලා මගෙනුත් අහැව්වා,යන්න ඔනේ Phd එකක් කරන්නලු,ඉතින් දැන් අහන්න එපා ඇයි ලංකාවේ බැරි අරකද මේකද,එවා ඉතින් මම දන්නෙ නැ සහෝදරවරුනි...මට දෙන්න පුලුවන් උපදෙස් ටික උන්වහන්සේට දුන්නා,විශ්වවිද්‍යල දෙක තුනකුත් බැලුවා උන්වහන්සේට හරියන විශයන් තියනවද කියල..නමුත් තාම හරිහමන් එකක් හම්බවුනේ නැ,කරන්න බලාපොරොත්තු වෙන්නෙ පාලි භාෂාව,බෞද්ධ අධ්‍යනය,බෞද්ධ දර්ශණය වගේ විශයන්,හාමුදුරුවෝ කියනවා එයාට ආසයි ලු සුද්දන්ට කිරින්දේ ධම්මානන්ද හමුදුරුවෝ වගේ බණ කියන්න - ඉතින් මම කිව්වා පුලුවන් දෙයක් මමත් හොයලා දෙන්නම් කියල,ඔයාල බෞද්ධ අධ්‍යනය පැත්තෙ තියන ඔස්ට්‍රෙලියනු විශ්වවිද්‍යල ගැන දන්නවා නම් කියන්න,ඉට අමතරව දැන් අවුරුදු 28 විතර හාමුදුරුවෝ කෙනෙකුට ඔස්ට්‍රෙලියාවට ඇවිත් ජිවත් වෙන්න තියන තත්වය ගැනත් කියන්න.මොකද කියන්නෙ Full Schol එකක් ගහගන්න පුලුවන් වෙයිද මේ සුදුසුකම් වලට,එජන්සියක් හරහා යනවා නම් මොකක්ද ස්වාමින්වහන්සේ නමකට යන්න හොඳ ?
    Baudhdha, Pali sambandha ewata wena ratawala university hoyaganna amarui, Psychology wage ekak nam puluwan
     
    • Like
    Reactions: 001flyD

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    methana niwan yana ekak nemeyi ban thiyenne therumganin,hamuduruwonta mehe prashna wagayakuth thiyanawa,ewayi mewayi okkoma alalla tika kalayakata yanna hadanne...Australia ma nemeyi wena karadarayak nathuwa tika kalayak Phd eka karala inna ratak balanne,,,nikan hamadema wihiluwata ganna epa ban
    හරි හරි බං කොහෙද ඉතින් උබල එක්ක පොඩි ජෝගියක්වත් දාන්න බෑ නෙහ් තරහ ගන්නව නෙහ්
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Baudhdha, Pali sambandha ewata wena ratawala university hoyaganna amarui, Psychology wage ekak nam puluwan

    Aussi wala samahara unis wala Pali issara thibba machan,dan na,Buddhist studies wage nam kihipayak hoyagattha,namuth thawa balanna kiwwa

    හරි හරි බං කොහෙද ඉතින් උබල එක්ක පොඩි ජෝගියක්වත් දාන්න බෑ නෙහ් තරහ ගන්නව නෙහ්

    na ban hamuduruwanta loku issues wagayak thiyanawa,ithin eka nisayi oya yanna hadanne,apita puluwan widiyata upakarayak karana ekane kerenna one,hamuduruwo duppath family ekakin ena kenekuth nemeyi,depalath thiyanawa,namuth ewatath loku asawak nathi patayi