Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.


