Australia වල ඉන්න අය

Sep 23, 2013
188
6
0
Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.
 
EVC

Well-known member
  • Sep 15, 2008
    28,861
    21,097
    113
    bump student eka monawada egana ganne
    wifeuth same field da ?
     
    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    Machan uba study karanna yanne monawada?

    Bsc - student and partner can work maximum up to 20hrs per week.

    Msc - Student 20 hrs per week and partner can work full time.

    Job side eka kiyanawanam machan,

    Age care, Child care, cookery, and hotel field wala thama job hoyaganna lesi. nathnam ethin cleaning, kichan hand thama machan.

    without good contacts and luck it's really hard to find good job machan :(
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.

    Full Time karanna puluwan....

    Mulma de hondata English hadagenna ...
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.

    Yes the partner can work full time. No restrictions.

    PM me if you need more help.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.

    And all depends how much you want to earn ....
    And then if physical strain not a problem there are lots of labor jobs that get top dollar.
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Australia වල ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. ඩිපෙන්ඩන්ට් වීසා වලින් (මැරිකරල එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට) ආවොත් ස්ටුඩන්ට් හැර අනිත් කෙනාට ෆුල්ටයිම් ජොබ් කරන්න පුලූවන්ද? අනිත් කාරණය තමයි වැඩිපුර තියන්නෙ මොන ෆීල්ඞ් එකේ ජොබ්ද? මොනවගේ ස්කිල් එකක් හදාගෙන ආවොත් ද වඩාත් හොද.දන්න කෙනෙක් කියා දෙන්න.
    Dependent gihin full time wada karanna nam student visa yana kena Masters ekakata yanna one. Ehema nathiwa Bachelors walata giyoth, 20 hrs per week thamai hamba wenne. Anika machan, Australia walata dependent nemei, kohoma awath tika kaalayak gihin job ekak set wenakan, odd jobs thamai karanan wenne. Mehe dan lesi naha job ekak hoya ganna eka.
     
    Sep 23, 2013
    188
    6
    0
    අදහස් දක්වපු අයටයි බම්ප් දාපු අයටයි ගොඩක් ස්තූතියි.මම යන්න හදන්නෙ වයිෆ් එක්ක.එයා තමයි ස්ටුඩන්ට්. එයා කරන්න හදන්නෙ ආකිටෙක්චර් ඩිග‍්‍රිඑකක්.දැනට එයාට Auto Cad හොදටම පුලූවන් ලංකාවෙත් 50 ක් විතර පඩි ගන්නවා.ස්ටඩි කරන ගමන් පාට් ටයිම් වගේ ජොබ් තියෙනවාද Aus වල?මම ග‍්‍රැෆික් ඩිසයින්,computer හාඞ්වෙයාර්,CCTV කැමරා සිස්ටම් වැඩ ටිකක් එහෙමත් දන්නවා.මේ වගේ සිටුවේෂන් එකක් තමයි තියන්නෙ.අපිට එහෙ ගිහින් ගේම ගහන්න පුලූවන් වෙයි නේද?ක්ලීනින් උනත් අවුලක් නැ බන්.ඊලග සෙමෙස්ටර් එකටක් ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න වෙයිද කියලයි බය.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    bump machan mata dena ganna ona oya de genaa.apitath yanna adahasak thiyanawaa,ubata wisthara lebunoth matath pm ekak dapannn
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Dependent family members:

    must not start work until the primary visa holder has commenced the course in Australia
    can work up to 40 hours per fortnight at all times unless the primary visa holder has commenced a course towards a masters or doctoral degree and holds a subclass 573 (Higher education sector), 574 (Postgraduate research sector) or 576 (Foreign Affairs or Defence Sector) student visa. In this case there is no limit on the number of hours a dependent family member may work.
     
    Sep 23, 2013
    188
    6
    0
    Ada university eken Offer letter eka awa. mata kiyanawada danata aus wala inna kenek 2nd semester ekata salli hoya gatha hati ( lankawen gena gathada nathnam ahedi earn kalada kiyala)