Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    අනේ බන් ඕකුන්ට කියන කට හොඳයි බිම උලාගන්නවා. @Heshan Daminda ට මම කොච්චර කියලා ඇතිද රට පලයන් කියලා.
    ------ Post added on Nov 26, 2024 at 4:02 PM
    ඉඳපන්කෝ ග්‍රීන් කාඩ් එක ඇදෙනකන්... 😎
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඊට පස්සෙ මරණයක් නෑ, ලෙඩ දුක් නෑ...
    එහෙනම් ඇයි බන් උඹලගේ ආගමේ උන් ජීවත් වෙන්නෙ.
    එහෙනම් බේත් ගේන්න් යන්නයි, ලෙඩ උනාම දෙය්යන්ට ගිහින් හොඳ වෙන්න කියලා ඉල්ලන්නයි ඕනෙත් නෑනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    උඹ දකින්නේ ලංකාවේ කෙල්ලෝ හොයන උන්වනේ, එහෙ උන් බඳින එවුන් ඉතින් ලංකාවේ ඒක කිය කියා යන්නේ නෑනේ.

    observation bias එතකොට සෙට් වෙනවා
     
    • Love
    Reactions: MR.YOLO

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    Sex,Color,Wealth නෙවේ හුත්තෝ ... ගෑණියෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකට ඉන්න, තමංගෙ දුක සැප කියන්න පුලුවන්, තමංව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට
    වෙනස් culture, Language ඖල් තියෙද්දි කෝමද බන් cope කරන්නෙ partners ල විදියට

    Indian උන් නම් කොච්චර සල්ලි තිබිල Millionaire BBillionaire උනත් උන් ගන්නෙ උන්ගෙ ගෑනු, හොයල බලපන්

    ඔය නූගත් මෝඩ වේසිගෙ පුතාල තමා හැමදාම හුකන්න පුලුවන් කියල සුදු ගන්න හදන්නෙ 😂
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනම් ඇයි බන් උඹලගේ ආගමේ උන් ජීවත් වෙන්නෙ.
    එහෙනම් බේත් ගේන්න් යන්නයි, ලෙඩ උනාම දෙය්යන්ට ගිහින් හොඳ වෙන්න කියලා ඉල්ලන්නයි ඕනෙත් නෑනෙ.

    දෙවියො ලෝකෙ මැව්වෙ ස්වර්ගයක් විදියට තමා

    ජන්ම පාපය නිසාලු අපිට මෙහෙම වුණෙ

    ජන්ම පාපය කෙරුවෙ ආදම් සහ ඒව
     
    • Dislike
    Reactions: Saharan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    කොච්චර උනත් culture එක සෙට් වෙන්නේ නැතුව ඇති.

    සිංහලු ගෑනු ගැන හිතන විදිහට උන්ට සෙට් වෙන්නේ නෑ, ඒක කොච්චර උගත් අරව මේවා උනත් වෙනසක් නෑ.

    ඉතින් ජීවිතේට රටකට යන්න බැරි beach boys වගේ උන් ඉවසන් හිටියට සාමාන්‍ය සිංහලයෙක්ට එහෙම ඉන්න උවමනාවක් නැති නිසා සෙට් වෙන්නේ නෑ බඳින්නම.
     
    AnuradhaRa

    Well-known member
  • Sex,Color,Wealth නෙවේ හුත්තෝ ... ගෑණියෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකට ඉන්න, තමංගෙ දුක සැප කියන්න පුලුවන්, තමංව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට
    වෙනස් culture, Language ඖල් තියෙද්දි කෝමද බන් cope කරන්නෙ partners ල විදියට

    Indian උන් නම් කොච්චර සල්ලි තිබිල Millionaire BBillionaire උනත් උන් ගන්නෙ උන්ගෙ ගෑනු, හොයල බලපන්

    ඔය නූගත් මෝඩ වේසිගෙ පුතාල තමා හැමදාම හුකන්න පුලුවන් කියල සුදු ගන්න හදන්නෙ 😂
    ප්‍රිති සින්ටව සුද්දෙක් නේද බැන්දෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,954
    113
    සිංහලු ගෑනු ගැන හිතන විදිහට උන්ට සෙට් වෙන්නේ නෑ, ඒක කොච්චර උගත් අරව මේවා උනත් වෙනසක් නෑ.

    ඉතින් ජීවිතේට රටකට යන්න බැරි beach boys වගේ උන් ඉවසන් හිටියට සාමාන්‍ය සිංහලයෙක්ට එහෙම ඉන්න උවමනාවක් නැති නිසා සෙට් වෙන්නේ නෑ බඳින්නම.
    පොඩි කාලේ ඉඳලම හැදෙන දේවල් නේ ඒව. මගේ නෑ වෙන මල්ලි කෙනෙක්ට නන් එහෙන්ම සෙට් උනා එයා පොඩි කාලේ ඉඳලම එහෙම හැදුන නිසා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    පොඩි කාලේ ඉඳලම හැදෙන දේවල් නේ ඒව. මගේ නෑ වෙන මල්ලි කෙනෙක්ට නන් එහෙන්ම සෙට් උනා එයා පොඩි කාලේ ඉඳලම එහෙම හැදුන නිසා.
    ඔව් ඕක සිංහලුන්ට විතරක් තියන අර්බුධයක් නෙවෙයි, අනික් minority උන්ටත් ඕකම වෙනවා.

    second gen උන්ට අව්ලක් නෑ උන් එහෙම හැදෙන නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    Sad Cry GIF by SpongeBob SquarePants

    අනේ මන්දා බන්. මට නම් හිතෙන්නෙ වෙන තැනක ගියා නම් ඒ විදිහට ඉන්න ඕනෙ කියලා.
    ------ Post added on Nov 26, 2024 at 5:10 PM

    ලංකාවෙ ඉඳන් යන අයට එහේ පොඩිකාලෙ ඉඳන් ඉන්න ළමය්න්ට වගේ ඇක්සන්ට් එකත් එක්ක භාෂාව එන්නෙ නැති එක ඔය විදියට කෙල්ලො සෙට් කරගන්න අමාරු හේතුවක් කියල මට හිතෙන්නෙ.

    එ්ක තියෙනව නං ඔය හමේ පාට අනං මනං ලොකුවට හිතන එකක් නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    personality eka anuwa thamai, thamange vibe eka kana bona andina widiha saha lifestyle eka westernam suddiyo set ithin loweth. rata gihillath Rupavahini balana unta mona suddiyoda.
    මේ කතාවෙ නම් ඇත්තක් තියෙනවා. සුද්දියෝ දාගැනිල්ල කෙසේවෙතත් සුද්දෙක් සුද්දියෙක් දෙයක් කිව්වොත් වෙව්ලලා යන එවුන් ඉන්නවා. පට්ට බයයි. ඒ වගේම රට ඇවිල්ලත් යූ ටියුබ් එකෙන් දෙවෙනි ඉනිම ටයිප් එකේ නාට්ටි බලන එවුන් ඉන්නෙ. වෙන ඕනෙ නෑ බන් මෝඩ ජෝක් කරන එවුන් රට ගෙන්වගෙන ශෝ කරන්නෙ. :lol:

    මටනං සුද්දියෙක් තියා ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති නෑනෙ
    African kellek try karala balamuda?

    Pretty Girls Dancing GIF by Natural Girl Wigs

    ------ Post added on Nov 26, 2024 at 5:40 PM
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ඔව් ඒක හරි ඔය ඩවුන් සවුත් බීව් බොයිස්ල ට සෙට් වෙන්නෙ පිරටර හිගන සුද්දියෝ පොඩි ජොබ් කරන වේරට් වගේ හැබයි ලස්සනයි..

    පිටරට උගත් සල්ලි තියන සුද්දියෝ කැමති නෑ කලුමිට්ටන්ට ..

    ඔය රටවලත් වටේ යන බඩු ඉන්නවා ලංකාවෙ වගේ Bitch කියන්නෙ උන්ට..

    උන තමා සෙට් වෙන්නෙ වැල්ලේ එවුන්ට සිගරට් බොන කෙල්ලෝ .උන් ටික කලකින් වෙනෙ එකෙක් දගනනවා
     
    • Like
    Reactions: sanhen143

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    එහෙම පෙන්නේ ලංකාවට බහුතරයක් එන්නේ යුක්රේන් වගේ දුප්පත් රටවල සුද්දියෝ නිසා, හැබය් Germany, UK වගේ එන සල්ලි තියන පොඩි පිරිස උනත් අපේ උන් අල්ලනවා.. down south උසාවි පොලිස්සි වල පැමිණිලි පොත් ගණන් තියෙන්නේ අපේ එවුන් උන් business partner කරන්/බඳිනවා කියල කොටි ගණන් සල්ලි අරන් උන්ට පොලු තියපුව..
    හ්ම් අපිත් එක්කත් රිච්මන්ඩ් එකේ එකට හිටපු කොල්ලෙක් ගයිඩ් වැඩේ කරා කාලයක් හික්කඩුවේ. මූ කළු පොරක් (දැකුම් කළු) කොහොමහරි 2016 දි වගේ පොරට ලස්සන බෙල්ජියම් කෙල්ලෙක් සෙට් උනා, ලස්සන විතරක්ම නෙවෙයි මේ කෙල්ලට හොඳට සල්ලි තිබුණා. මුල් පාර ඇවිල්ලා යද්දී මූට ප්‍රියස් එකක් අරන් දීලා ගියේ. දෙවැනි පාර දෙන්නම ගියා. හැබැයි මැරි කරලා අවුරුදු තුනක්වත් ඉන්න බැරි උනා දෙන්නට. දැන් කොහොමහරි මේ පොර ඉන්නේ ජර්මනි වල, දැන් තියාගෙන ඉන්නෙත් ඩෙන්මාර්ක් කෙල්ලෙක්ව 🤷🏽‍♂️
    @Honda.putha inna rata mokakdda?
    Sweden
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේ 🤭 සල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ 🤔🧐
    :shocked:

    German yanna asai yaku salli na.
    Bus eke giyaki.
    ------ Post added on Nov 26, 2024 at 5:45 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    අපේ මහ දෙන්නා තට්ටයෝ පස්සේ ගියාට මම නම් බම් වැඩිය ආගම කියලා කරේ තියාගෙන ඉන්නේ නෑ, පවක් / අවැඩක් නොකර shape එකේ ජීවත් වෙන්න තමයි try එක මගේ ඉතින් 🤗

    ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේ 🤭 සල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ 🤔🧐

    අවුරුදු 3 ඒකි එක්ක ඉන්නත් එපයි :rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ලංකාවේ හුත්ත ලා පිරිසිදු නැහැ බාත්රූම් එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ හරියට ලස්සනට අදින්න දන්නේ නැහැ ඇග කැතයි
    :(
    එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට 🤗🤭
    :(

    වැල්ලෙ උන්ට සෙට් වෙන්නෙ හිපි ටයිප් උන්
    හම සුදු උනාට කොලිටියක් නෑ ,
    හොයල බලපන් බොරුනම්
    :yes:
    කොච්චර නෑ කිව්වත් වෙන රටවලත් ක්ලාස් එක කියලා එකක් තියෙනවා.
    ------ Post added on Nov 26, 2024 at 5:48 PM

    මොනාද බං මගෙන් අහන්නෙ
    මං ලංකාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ
    උඹ ලංකාව ඇතුලෙ දිස්ත්‍රික්ක කීයක විතර ගිහින් තියෙනවද?
    ------ Post added on Nov 26, 2024 at 5:50 PM

    anika sinhalu hithan inne, hama suddima dakina dakina ekath ekka haminenawa kiyala, karima insecure :lol:

    ගොඩක් එවුන් සුද්දියෝ දැකලා තියෙන්නෙ ෆිල්ම් වලනෙ. එව්වල ඉන්න එවුන් එහෙමනෙ. හම්බුනා. මොනවා හරි කෑවා. ඊළඟ සීන් එක යන්නෙ 'ආහ්හ්.. අහ්හ්හ්හ්.. " කියන එකනෙ. ඉතින් එහෙම හිතන එක සාධාරණයි.
    සිංහල ෆිල්ම් බලපු උතුරෙ දෙමළ එකෙකුත් මගෙන් අහලා තියනවා සිංහල ගෑණුන්ව ඔහොම ලේසියෙන් සෙට් කරගෙන ගහන්න පුලුවන්ද කියලා. :lol:

    සුද්දියෝ එක එක රිලේශන්ශිප් වල ඉන්නවා තමයි. ඒත් ඇත්ත ජීවිතේ ගොඩක් එවුන් චීට් කරන්නෙ නෑ. දකින දකින එකා එක්ක බුදියන්නෙ නෑ.
    ------ Post added on Nov 26, 2024 at 5:55 PM

    කලු බිජු තියෙන කොල්ලොන්ට එහෙ ගෑනු කැමති නෑ
    @tarson
    ------ Post added on Nov 26, 2024 at 5:56 PM

    ඒත් ඉගෙනගත්ත ප්රොපෙෂනල් පවුලට ඇටෑච් ලස්සන සුද්දියො ඉන්නව බැදල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති.
    :yes:
    ------ Post added on Nov 26, 2024 at 5:57 PM
     
    • Like
    Reactions: Wadakaru

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    • Like
    Reactions: Honda.putha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    :(

    :(

    :yes:
    කොච්චර නෑ කිව්වත් වෙන රටවලත් ක්ලාස් එක කියලා එකක් තියෙනවා.
    ------ Post added on Nov 26, 2024 at 5:48 PM

    උඹ ලංකාව ඇතුලෙ දිස්ත්‍රික්ක කීයක විතර ගිහින් තියෙනවද?
    ------ Post added on Nov 26, 2024 at 5:50 PM

    ගොඩක් එවුන් සුද්දියෝ දැකලා තියෙන්නෙ ෆිල්ම් වලනෙ. එව්වල ඉන්න එවුන් එහෙමනෙ. හම්බුනා. මොනවා හරි කෑවා. ඊළඟ සීන් එක යන්නෙ 'ආහ්හ්.. අහ්හ්හ්හ්.. " කියන එකනෙ. ඉතින් එහෙම හිතන එක සාධාරණයි.
    සිංහල ෆිල්ම් බලපු උතුරෙ දෙමළ එකෙකුත් මගෙන් අහලා තියනවා සිංහල ගෑණුන්ව ඔහොම ලේසියෙන් සෙට් කරගෙන ගහන්න පුලුවන්ද කියලා. :lol:

    සුද්දියෝ එක එක රිලේශන්ශිප් වල ඉන්නවා තමයි. ඒත් ඇත්ත ජීවිතේ ගොඩක් එවුන් චීට් කරන්නෙ නෑ. දකින දකින එකා එක්ක බුදියන්නෙ නෑ.
    ------ Post added on Nov 26, 2024 at 5:55 PM

    @tarson
    ------ Post added on Nov 26, 2024 at 5:56 PM

    :yes:
    ------ Post added on Nov 26, 2024 at 5:57 PM
    1000036248.jpg

    උම්බත් අහන්න එපැයි ටැමිල් ෆිල්ම් වල වගෙ ගන් කබරයන්ටත් ලස්සන කැලි සෙට් වෙනවාද කියලා