Australia PR 491

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    patta...:love: goda ynna puluwan....




    70ක් සෙට් උනොත් ගොඩ දාගන්න පුළුවන් ද බන්?:confused: කඩ්ඩ එහෙම ලකුණු දන්නේ නැතිව තමා මේ ගාන එන්නේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    තාම කරේ නෑ මචං. :oo: PTE කරන්න පුළුවන් කොහෙන්ද ?:confused: IELTS වලට වඩා ලේසිද ?

    eka nam danne ne bn lankawe koheda kiyala...
    ow 50 ganna eka nam lesi....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    ඔව් මචං RELATIVE හින්දා තමා සෙට් වෙන්නේ.70ක් :yes: එහෙ අදුරන එකෙක් ඉන්නවා අවුරුදු ගානක් ඉදන් ඌගේ සැලෝන් එකෙන් ජොබ් එකත් ෂුවර්

    eka thiyenne regional area ekaka da? ara postal code ekak athuleda?
    if yes, goda daa ganna bari wena ekak na bn....

    70ක් සෙට් උනොත් ගොඩ දාගන්න පුළුවන් ද බන්?:confused: කඩ්ඩ එහෙම ලකුණු දන්නේ නැතිව තමා මේ ගාන එන්නේ.

    ow amaru wena ekak na....issella umbe sills asses kara ganin....10 years ma enawada kiyala.....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    man kiyapu ekak wath weradunada....ne okoma mata benna negative kiyala.oya hambela tiyenne panith ekka:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eka thiyenne regional area ekaka da? ara postal code ekak athuleda?
    if yes, goda daa ganna bari wena ekak na bn....

    ow amaru wena ekak na....issella umbe sills asses kara ganin....10 years ma enawada kiyala.....




    ඔව් බන් ඔසී ගවමන්ට් එකෙන් ඔය පොස්ටල් කෝඩ් ඒරියා රිඉජ්නල් කියලා තියෙන්නේ නොවෙම්බර් 16 ඉදන්. 2012න් පස්සේ ඉදන් තමා මචං ගණන් ගන්න වෙන්නේ එතකොට 10න් 2ක් අඩු කරලා 8ක් ගන්න වෙන්නේ.:yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    umbe relatibe me post code walin ekakin inna oni and job ekath mewalin ekaka wenna oni

    Victoria Cities and major regional centres 3211 to 3232, 3235, 3240, 3328, 3330 to 3333, 3340 and 3342
    Regional centres and other regional areas 3097 to 3099, 3139, 3233 to 3234, 3236 to 3239, 3241 to 3325, 3329, 3334, 3341, 3345 to 3424, 3430 to 3799, 3809 to 3909, 3912 to 3971 and 3978 to 3996




    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list/regional-postcodes




    ඔව් බන් එක නම් අවුලක් වෙන්නේ නෑ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    man kiyapu ekak wath weradunada....ne okoma mata benna negative kiyala.oya hambela tiyenne panith ekka:P

    umbata ithin kiyanan deyak nane...
    Accounting karala fucked up wela inna eke api mona karannada? :P