AUSTRALIA Student Visa

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මම Australia student වීස දාන්න ඉන්නේ (for PhD). මට schol එකක් සෙට් උනා. එහෙම වෙලා තියෙද්දිත් වීසා reject වෙන්න පුළුවන් chance එකක් තියේද :confused:

    මම married but dependent ගෙනියන්නේ නැහැ තවම.

    තැන්ක්ස් රේප් ++​