අපෝ මේකේ නම් කියවන්න එපා පොන්සියා වගේ. ක්‍රිකට් වල හයක් හතරක් දන්නේ නැති එකාඅර්බුදය රජ කරනවා... සමහරක් බෝලෙයි බට්ටේකයි අතර දිනුම හොයනවා. පොඩි උන්ව දුෂණය කරලා මරලා දානවා. බෝලෙයි බට්ටේකයි ගැන කියවනවා. පාන් ගෙඩියක මිල අහස උසට යනවා. බෝල කෙලිය බලන්න ටිකට් හොයනවා
Okawa man wage ignore list dapankoඅපෝ මේකේ නම් කියවන්න එපා පොන්සියා වගේ. ක්‍රිකට් වල හයක් හතරක් දන්නේ නැති එකා
තෝ දන්නවද ඔය මැච් වලින් ලංකාවට අදායමක් එනව කියලවත් ? රෙද්දේ පාන් ගෙඩියක් කන හැටි ගැන කතා කරනවා බඩජාරියා
mn me lagadi kalpana kara bn oya ponsiyage thread dan elakiri eke na mu kohe hari makabawila athi kiyalaOkawa man wage ignore list dapanko
අහුවෙන එකෙන් ගහනව මේකට රිංගුවොත්. ඇඟිලි ගැන ගැන හිටියෙ මේ සීරිස් එක පටන්ගන්නකල්.ආ... හොර ගෙඩියා.. මේකටත් රිංගුවා නේද? අම්මපා මම මේ කොහෙද ගියේ කියලා බැලුවේ
සහෝදරවරුනි... මෙන්න මෙයා අරගල ක්‍රිකට් තරග අස්සට ගේන්න හදනවා...
පොඩි අදහසක් දෙමුකො මෙයාට....
තුනක් වෙනවා සහෝ.. එක්කෝ දිනයි.. එක්කෝ පරදියි.. එහෙමත් නැත්නම් ජයපැරදුමක් නැතිව අවසන් වෙයි..
------ Post added on Jun 1, 2022 at 11:44 PM
අර්බුදය රජ කරනවා... සමහරක් බෝලෙයි බට්ටේකයි අතර දිනුම හොයනවා. පොඩි උන්ව දුෂණය කරලා මරලා දානවා. බෝලෙයි බට්ටේකයි ගැන කියවනවා. පාන් ගෙඩියක මිල අහස උසට යනවා. බෝල කෙලිය බලන්න ටිකට් හොයනවා
මෙකේ ෆුක නොදී ඉන්නවද? පීස්..දෙකෙන් එකක් වෙයි
කෝ මෙච්චර කල් ආපු ආදයම.. මොකද උනේ ඒකටඅපෝ මේකේ නම් කියවන්න එපා පොන්සියා වගේ. ක්‍රිකට් වල හයක් හතරක් දන්නේ නැති එකා
තෝ දන්නවද ඔය මැච් වලින් ලංකාවට අදායමක් එනව කියලවත් ? රෙද්දේ පාන් ගෙඩියක් කන හැටි ගැන කතා කරනවා බඩජාරියා
ආපහු මිනිහ මැරිච්ච ගෑණි වගේ මල ඇඩියාව පටන් ගත්තද? බොට ඒපානම් නොබලා හිටපන් ගොන් පකාඅර්බුදය රජ කරනවා... සමහරක් බෝලෙයි බට්ටේකයි අතර දිනුම හොයනවා. පොඩි උන්ව දුෂණය කරලා මරලා දානවා. බෝලෙයි බට්ටේකයි ගැන කියවනවා. පාන් ගෙඩියක මිල අහස උසට යනවා. බෝල කෙලිය බලන්න ටිකට් හොයනවා
Odi t20 deka nan nelai wge atti halend
Machan me Ramesh Mendis Waddekda ? Mu... Hama ekema innawane .. Highlight wena performance ekak mataka na...Sri Lanka squad: Dasun Shanaka (capt.), Pathum Nissanka, Danushka Gunathilaka, Kusal Mendis, Charith Asalanka, Bhanuka Rajapaksa, Nuwanidu Fernando, Lahiru Madushanka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Kasun Rajitha, Nuwan Thushara, Matheesha Pathirana, Ramesh Mendis, Maheesh Theekshana, Praveen Jayawickrama, Lakshan Sandakan
Test amarui. Aganthuka sathkareta thanakola daala denneODI නම් අමාරුයි.
ටෙස්ට් ටික ස්පින් එකෙන් දෙයක් කරොත් පුලුවන්.
ටෙස්ට් නම් හොදට කරාMachan me Ramesh Mendis Waddekda ? Mu... Hama ekema innawane .. Highlight wena performance ekak mataka na...