Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

hardwell 1

Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    :eek: :eek: :eek: :eek: :eek:


    RjW7pLi.png
    Lords feeling is unparalleled neh mchn so nice to watch a pure test match without shitty asians
     
    • Like
    Reactions: Walter White

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    ප්‍රෙන්ස්...
    Gate 5 and 6 වලට යන්න ලේසිම විදිය මොකක්ද???
    (බේස්ලයින් එක පැත්තෙ ඉදන් එද්දි)

    මෝටර්සයිකල් එක දාන්න ප්ලෙස් කොහොමද???
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ටිකට් ගත්තද කුකුලෝ ??
    2500 විතරයි ඉතුරු T20 වල නම් .
    match eka lan weddi link tikak daapan san san gaala :giggle:

    1st T20 match ekata mage team eka

    Pathum
    Danushka
    Kusal
    Asalanka
    Bhanuka
    Dasun
    Wanindu
    Chamika
    Chameera
    Theekshana
    Matheesha

    any idea??
    ------ Post added on Jun 4, 2022 at 10:37 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,961
    113
    එකමත් එක රටක
    match eka lan weddi link tikak daapan san san gaala :giggle:

    මම ගිහන් live දෙන්න බලුවේ 🤭 . වහිද කියලා sure නෑ බන්. :baffled:

    1st T20 match ekata mage team eka

    Pathum
    Danushka
    Kusal
    Asalanka
    Bhanuka
    Dasun
    Wanindu
    Chamika
    Chameera
    Theekshana
    Matheesha

    any idea??
    ඔව් ඕක වගේ තමයි ටීම් එක එන්නේ... Matheesha / Rajitha / Thushara තුන් දෙනාගෙන් එකෙක් ගහයි. කවුද කියන්න අමාරුයි.
    ------ Post added on Jun 4, 2022 at 10:42 PM
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මම ගිහන් live දෙන්න බලුවේ 🤭 . වහිද කියලා sure නෑ බන්. :baffled:


    ඔව් ඕක වගේ තමයි ටීම් එක එන්නේ... Matheesha / Rajitha / Thushara තුන් දෙනාගෙන් එකෙක් ගහයි. කවුද කියන්න අමාරුයි.
    ------ Post added on Jun 4, 2022 at 10:42 PM
    ha haa 😄 . Appaa aththada maath dakka weather report eke thiyanawa mul match dekatama wahinna puluwan kiyala
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    ප්‍රෙන්ස්...
    Gate 5 and 6 වලට යන්න ලේසිම විදිය මොකක්ද???
    (බේස්ලයින් එක පැත්තෙ ඉදන් එද්දි)

    මෝටර්සයිකල් එක දාන්න ප්ලෙස් කොහොමද???
    bump
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    FB_IMG_1654455459556.jpg

    Lasith Malinga is a far better gentleman than Sangakkara and Pake mastermind it seems.

    Muge hight ekath ekka oka bowl daanna gaththama lokema unta patta headache ekak wenawa loweth Malingaya hariyata muwa haduwanam. Dethun denekge cricket carrier ekatath kelawenna bari ne.