Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

handley

Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    අවුරුදු 10ක් වත් නැති පොඩි උන් ඉන්න ගැම්ම දැකලා මටත් ඕකම හිතුනා බන්:(:(
    ow ban lankawe issara match baladdi dekala ne ohoma den inna podi unge maara gemmak tiyenne,
     
    • Like
    Reactions: ruchira55

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    New Record from Sri Lanka : 59 runs in last 3 overs : Most runs a team has successfully chased in the last three overs of a T20 game
    🇱🇰
    🏏

    286027060_3388995004664552_3366125742539930477_n.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    i just watched last 3 overs rewind karala yako maara athal results eka dena dena baladdit maara thirll ekak awe gas netuwa fuel netuwa kanna netuwa inna sinhalu athal eke uda paninawa dekkama adenawa
    😅🤣😂 Sinhalu kohomath short term amuda gahana jaathiyak ne ban.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    තව පොඩ්ඩෙන් TV එක off කරලා නිදාගන්න හැදුවේ 😅

    p.s.-
    - MCG miracle chase එක missed (Anji+Malinga)
    - SL vs ENG Investec Test 2014, 1st Test එකේ last ball survive වෙලා match එක Draw උන එක missed උනා.

    දෙකේම වැඩක් නා, කියලා ගියා.
    Highlight බැලුවා වගේ නෙවෙයි live බලන කොට එන feel එක.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තව පොඩ්ඩෙන් TV එක off කරලා නිදාගන්න හැදුවේ 😅

    දෙකේම වැඩක් නා, කියලා ගියා.
    Highlight බැලුවා වගේ නෙවෙයි live බලන කොට එන feel එක.

    286374623_448818507245034_3820502867456311342_n.jpg

    සිංහල commentary කරන මෝඩ මූසලයො දෙන්නව මරන්න ඕන මුලින්. එපා කරනව ක්‍රිකට්.
    එල්ලෙ මැච් බල බල හිටපු උන්ද කොහෙද.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    තව පොඩ්ඩෙන් TV එක off කරලා නිදාගන්න හැදුවේ 😅

    p.s.-
    - MCG miracle chase එක missed (Anji+Malinga)
    - SL vs ENG Investec Test 2014, 1st Test එකේ last ball survive වෙලා match එක Draw උන එක missed උනා.

    දෙකේම වැඩක් නා, කියලා ගියා.
    Highlight බැලුවා වගේ නෙවෙයි live බලන කොට එන feel එක.
    MCG miracle ekai england ekai plus asela gunrathna ge gemai okkoma beluwa live, ada kusal mendis ponnaya out una ketha dekala off kara tv eka, :(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    MCG miracle ekai england ekai plus asela gunrathna ge gemai okkoma beluwa live, ada kusal mendis ponnaya out una ketha dekala off kara tv eka, :(
    Adoo aparade bn mn oya okkoma baluwa mata miss une Malingage NZ 4 in 4 eka... ekath eka bolen miss une restaurant eke busy wela hitapu nisa
     
    • Like
    Reactions: chami2015

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,042
    113
    එකමත් එක රටක
    සිංහල commentary කරන මෝඩ මූසලයො දෙන්නව මරන්න ඕන මුලින්. එපා කරනව ක්‍රිකට්.
    එල්ලෙ මැච් බල බල හිටපු උන්ද කොහෙද.
    පිස්සුද යකෝ. එල්ලේ මැච් වල කොමෙන්ට්‍රි උබ එහෙනම් අහල නෑ . අපේ ගෙවල් ගාව ground එකක තියනව ඉරිදට වගේ ජාතික තලයේ තරග කනක් ඇහෙන්න නෑ . "මාගේ මතකය දිව යනවා ..... " ටයිප් එකේ ක්මෙන්ට්‍රි . කෑගහලම මැරෙනවා උන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිස්සුද යකෝ. එල්ලේ මැච් වල කොමෙන්ට්‍රි උබ එහෙනම් අහල නෑ . අපේ ගෙවල් ගාව ground එකක තියනව ඉරිදට වගේ ජාතික තලයේ තරග කනක් ඇහෙන්න නෑ . "මාගේ මතකය දිව යනවා ..... " ටයිප් එකේ ක්මෙන්ට්‍රි . කෑගහලම මැරෙනවා උන්.

    එල්ලෙ වල දිනපු cups තිබ්බ ඉස්සර අපේ ගෙදර හෙන ගොඩක්. සීය එහෙම එල්ලෙ කප්පිත්තෙක් තමයි.
     
    • Like
    Reactions: dilann