ow ban lankawe issara match baladdi dekala ne ohoma den inna podi unge maara gemmak tiyenne,අවුරුදු 10ක් වත් නැති පොඩි උන් ඉන්න ගැම්ම දැකලා මටත් ඕකම හිතුනා බන්![]()
ow ban lankawe issara match baladdi dekala ne ohoma den inna podi unge maara gemmak tiyenne,අවුරුදු 10ක් වත් නැති පොඩි උන් ඉන්න ගැම්ම දැකලා මටත් ඕකම හිතුනා බන්![]()
ඔන්න දාලා full highlights දැන්P3 p4 තාම දාලා නෑ. රෑ 12ට කලින් දේවිද
i just watched last 3 overs rewind karala yako maara athal results eka dena dena baladdit maara thirll ekak awe gas netuwa fuel netuwa kanna netuwa inna sinhalu athal eke uda paninawa dekkama adenawa
Overall gathoth uta dot ball 40+ dila bung



තව පොඩ්ඩෙන් TV එක off කරලා නිදාගන්න හැදුවේ
දෙකේම වැඩක් නා, කියලා ගියා.
Highlight බැලුවා වගේ නෙවෙයි live බලන කොට එන feel එක.
MCG miracle ekai england ekai plus asela gunrathna ge gemai okkoma beluwa live, ada kusal mendis ponnaya out una ketha dekala off kara tv eka,තව පොඩ්ඩෙන් TV එක off කරලා නිදාගන්න හැදුවේ
p.s.-
- MCG miracle chase එක missed (Anji+Malinga)
- SL vs ENG Investec Test 2014, 1st Test එකේ last ball survive වෙලා match එක Draw උන එක missed උනා.
දෙකේම වැඩක් නා, කියලා ගියා.
Highlight බැලුවා වගේ නෙවෙයි live බලන කොට එන feel එක.

Adoo aparade bn mn oya okkoma baluwa mata miss une Malingage NZ 4 in 4 eka... ekath eka bolen miss une restaurant eke busy wela hitapu nisaMCG miracle ekai england ekai plus asela gunrathna ge gemai okkoma beluwa live, ada kusal mendis ponnaya out una ketha dekala off kara tv eka,![]()
පිස්සුද යකෝ. එල්ලේ මැච් වල කොමෙන්ට්‍රි උබ එහෙනම් අහල නෑ . අපේ ගෙවල් ගාව ground එකක තියනව ඉරිදට වගේ ජාතික තලයේ තරග කනක් ඇහෙන්න නෑ . "මාගේ මතකය දිව යනවා ..... " ටයිප් එකේ ක්මෙන්ට්‍රි . කෑගහලම මැරෙනවා උන්.සිංහල commentary කරන මෝඩ මූසලයො දෙන්නව මරන්න ඕන මුලින්. එපා කරනව ක්‍රිකට්.
එල්ලෙ මැච් බල බල හිටපු උන්ද කොහෙද.
පිස්සුද යකෝ. එල්ලේ මැච් වල කොමෙන්ට්‍රි උබ එහෙනම් අහල නෑ . අපේ ගෙවල් ගාව ground එකක තියනව ඉරිදට වගේ ජාතික තලයේ තරග කනක් ඇහෙන්න නෑ . "මාගේ මතකය දිව යනවා ..... " ටයිප් එකේ ක්මෙන්ට්‍රි . කෑගහලම මැරෙනවා උන්.