Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,985
    14,349
    113
    වැලිවේරිය
    සිංහලෙන් කමෙන්ට්‍රි කරනවා මුන් තව කියනවා ජාතික භාශාව,අපේ කම කිය කිය...ජරා කියවිල්ලක්...බලපන් දෙමල මනුස්සයෙක් වත් මැච් එක බලන්නේ කොහොමද කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,078
    166,062
    113
    එකමත් එක රටක
    සිංහලෙන් කමෙන්ට්‍රි කරනවා මුන් තව කියනවා ජාතික භාශාව,අපේ කම කිය කිය...ජරා කියවිල්ලක්...බලපන් දෙමල මනුස්සයෙක් වත් මැච් එක බලන්නේ කොහොමද කියලා
    උන්ට ඕන උනේ කමෙන්ට්‍රි කරන උන්ට ගානක් කපා ගන්නයි, sponsors ලගේ Ad ටික කියාවාගෙන කියක් හරි තව හම්බකරගන්නයි.
     
    • Like
    Reactions: handley

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @dilann
    Sri Lanka cricket YT එකේ දීලා තියෙන්නේ ගොබ්බ සිංහලු දෙන්නෙක්ගේ commentary නේ
    English එකක් නැද්ද

    කිසි ගැම්මක් නෑනේ, බණ කියනවා වගේ:no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,078
    166,062
    113
    එකමත් එක රටක
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    View attachment 174086

    සිංහල commentary කරන මෝඩ මූසලයො දෙන්නව මරන්න ඕන මුලින්. එපා කරනව ක්‍රිකට්.
    එල්ලෙ මැච් බල බල හිටපු උන්ද කොහෙද.
    උඹට නිකමට හිතෙන්නෙ නැද්ද සිංහලෙන් කමෙන්ට්‍රි කරපු උන් දෙන්නගෙ වීවා පවර් එක දස්සට ආවා කියලා. රසලා උඩ දාගෙන කියෙව්වට පැරදෙනවා. මේවා තමයි යකෝ පෞරාණික කෙම් ක්‍රම.
     
    • Sad
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹට නිකමට හිතෙන්නෙ නැද්ද සිංහලෙන් කමෙන්ට්‍රි කරපු උන් දෙන්නගෙ වීවා පවර් එක දස්සට ආවා කියලා. රසලා උඩ දාගෙන කියෙව්වට පැරදෙනවා. මේවා තමයි යකෝ පෞරාණික කෙම් ක්‍රම.

    වීවා නෙවේ යකෝ උන් දෙන්න හොදයි පෙරහැරවල් වල කමෙන්ට්‍රි කරන්න.

    VS

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    View attachment 174086

    සිංහල commentary කරන මෝඩ මූසලයො දෙන්නව මරන්න ඕන මුලින්. එපා කරනව ක්‍රිකට්.
    එල්ලෙ මැච් බල බල හිටපු උන්ද කොහෙද.
    Fucuuuuuuuuuuuuuuuuuuuuuuk... I did just that.... shik..pakata hodatama banela nidiyagatta :angry:
     
    • Haha
    Reactions: sachith19920726

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මෝ ඊය්ගේ ගත්ත ආතල් එක අනිතිම ඔවර්ස් තුනේ පපුව නැවතුනේ නැති ටික විතරයි
     
    • Love
    Reactions: ncpasan