Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Wtf nondimal in where is banuka. Shit nondimal pons in odis
    චන්දිමාලයා හොදයි කියනව නෙවේ.
    ඒත් බානුකය ටීම් එකට එන්න තරම් දෙයක් කරේ නෑනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,076
    113
    එකමත් එක රටක
    චන්දිමාලයා හොදයි කියනව නෙවේ.
    ඒත් බානුකය ටීම් එකට එන්න තරම් දෙයක් කරේ නෑනෙ
    odi 5යි... බින්දු 3යි..
    කුසල් මෙන්ඩිස්ටත් odi වල බින්දු 3යි තියෙන්නේ
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    odi 5යි... බින්දු 3යි..
    කුසල් මෙන්ඩිස්ටත් odi වල බින්දු 3යි තියෙන්නේ
    ඕක ලංකාවෙ උන්ට තේරුම් කරන්න පුලුවන් එකක් නෙවේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,076
    113
    එකමත් එක රටක
    Ada nan wdk na wge kaha baiyange sape wadila
    charity මැච් එකක් වගේ කරගෙන නේ මැච් එක.
    චන්දිමාල් වගේ අසරනයන්ටත් තැන දීල ස්පිනස්ලා දෙන්නෙක් නැතිකරගෙන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,076
    113
    එකමත් එක රටක
    pacman love GIF