Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,962
    1
    15,387
    113
    shanaka මොනවද බන් කරේ ODI වල. මැච් පහේම බැට් කරල ලකුණු 45යි.
    බෝල කරපු ටිකේ ඔව්රේට 9ට වඩා දීල.
    Shanakanam wedak na. Wellalagenam wedak kala kalin match okkogema. "Experienced" Batsmen la thamange wede hariyata nokara, aluthen awa bowling allrounder ge weradima dakina eka hari na :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,875
    113
    එකමත් එක රටක
    Shanakanam wedak na. Wellalagenam wedak kala kalin match okkogema. "Experienced" Batsmen la thamange wede hariyata nokara, aluthen awa bowling allrounder ge weradima dakina eka hari na :D
    ඌ හොදයි තමයි. හැබැයි ඌට අද ටිකක් ඉවසුව නම් හොද දෙයක් කරන්න තිබ්බ .. ඌව එවන්න ඕනේ දසුන්ට කලින් විකට් එක දිගට යද්දී.