ඒක පහු කරලමේ ground එකෙ අඩුම ලකුන මොකක්ද
Shanakanam wedak na. Wellalagenam wedak kala kalin match okkogema. "Experienced" Batsmen la thamange wede hariyata nokara, aluthen awa bowling allrounder ge weradima dakina eka hari nashanaka මොනවද බන් කරේ ODI වල. මැච් පහේම බැට් කරල ලකුණු 45යි.
බෝල කරපු ටිකේ ඔව්රේට 9ට වඩා දීල.

වෙලාවටමූ ඇදන් ගිය එක ගලවල නම් ලජ්ජා නැති වැඩ ඉතින්.
ඒක පහු කරල
------ Post added on Jun 24, 2022 at 5:10 PM
ඌ හොදයි තමයි. හැබැයි ඌට අද ටිකක් ඉවසුව නම් හොද දෙයක් කරන්න තිබ්බ .. ඌව එවන්න ඕනේ දසුන්ට කලින් විකට් එක දිගට යද්දී.Shanakanam wedak na. Wellalagenam wedak kala kalin match okkogema. "Experienced" Batsmen la thamange wede hariyata nokara, aluthen awa bowling allrounder ge weradima dakina eka hari na![]()

මිරිකලා ලකුණු ගන්න කතාවකුත් කිව්වා නේදkarnunarathnaa akarunika lesa pahara dunna kiyanne...cringe![]()
Too much confidence150ta 155ta kadanna barit na.