Australia tour of Sri Lanka 2025 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    gahanda bari reverse sweep ekama ghnawa. kathe ba gahana widihath gobbayo. nikan wicket eka dila yanawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,461
    168,681
    113
    එකමත් එක රටක
    ඕකනේ අපි ඔය පරදින මැච් බලන්නේ නැතුව cricket 07 ගැහුවේ .
    බලපං ඕවර් 6යි ලකුණු 200යි . ඔස්ට්‍රේලියාවට ගිහින් ගැහුවේ ! 🤭

    cncEyje.png
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,997
    2,623
    113
    colombo
    අපේ එවුන් මොනා උනත් team එකේ ඔක්කොටම බැට් කරන්න දෙනවා දෙපාරක්ම.
    අරුන්ගේ අන්තිම එවුන් බෝල් කලා විතරයි පව්
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මම මේ circinfo score එක සැරින් සැරේ බලල අහන්නේ .
    මුන්ට කුලප්පුව ද ?
    බේරගන්න ගහන්න ඕනේ මැච් එක හයියෙන් ගහන්න ට්‍රයි කරන්නේ ? 🥱
    Lankawe eunge test batting....dot..dot..dot..gon shot..4,6..out...
    Singles na...bolaraya ekama batata ball karanne...
    Singles dammanan bolarayata tactics hari maru karanna wenawa wenas batala inna hinda...

    yako reverse sweep karanawa yakoo mechchara rewila iddi :lol:
    Munta survive wenna technique na..ithin pol adi gahanne..
    ------ Post added on Feb 2, 2025 at 2:45 AM