Auto Facebook TimeLine

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මළ කෙලියයි මගේ Facebook profile එකට Facebook TimeLine මගුල auto දාල. මේ දැන්.:angry::angry::angry:
    අප්පා....යස අගේට තිබුනු profile කෑල්ල. මට නම් ඔය Facebook TimeLine මගුල පෙන්නන්න බැහැ.:(:(:( උබලටත් මේක මෙහෙම වෙලාද?

    අනේ බන් කවුරු හරි කියනවද ආපහු පරණ විදියෙ facebook profile එක ගන්න විදිය....

    :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    gal yugaye poral ekka itin kawada move wennada, achchara lassana timeline walatat mun baninawane, et atta mekai, timeline use karanna taram molayak ne munta :lol: