මම drive කරන්නෙ 2012 ඇල්ටො එකක්, දෑන් 4 වෙනි අවුරුද්දට insure කරන්න තියෙන්නෙ. Insure කරල තිබ්බෙ AMW එකෙම subsidiary company එකක් වෙන Orient Insurance එකෙ. Full Insure කරල තිබ්බෙ ඒ දවස් වල මම carඑක ගත්ත value එකට (Rs.18,85,000). 
4 වෙනි අවුරුද්දට insure කරන්න ගියම එගොල්ලො කියනව dan car එක insure කරන්නෙ අලුතෙන් ඇල්ටො එක තියෙන value එකට ලු (Rs.14,25,000). Premium එකත් Rs.6000 කින් අඩු වෙලා.
Dan එගොල්ලො කියනව claim එකක් ගනිද්දි full amount එක දෙන්නෙ නෑලු. හෑම car එකක් ම අවුරුදු 3න් පස්සෙ එහෙම ලු. මේක ඈත්තද? Hama insurance company එකෙම car එක අවුරුදු 3ක් පරන වුනාම full insurance වුනත් full claim එක දෙන්නෙ නෑද්ද?

යකෝ ඕකව බය කරන්න එපා.......
අනික මනුස්සයෙක්ගේ මූනටම ඔහොමත් කියනවද......??
වැඩියෙන් වත් අඩුවෙන්වත් දාල වැඩක් වෙන්නේ නෑ ක්ලේම් එකකදි.....