Auto Insurance Problem

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම drive කරන්නෙ 2012 ඇල්ටො එකක්, දෑන් 4 වෙනි අවුරුද්දට insure කරන්න තියෙන්නෙ. Insure කරල තිබ්බෙ AMW එකෙම subsidiary company එකක් වෙන Orient Insurance එකෙ. Full Insure කරල තිබ්බෙ ඒ දවස් වල මම carඑක ගත්ත value එකට (Rs.18,85,000). :oo:

    4 වෙනි අවුරුද්දට insure කරන්න ගියම එගොල්ලො කියනව dan car එක insure කරන්නෙ අලුතෙන් ඇල්ටො එක තියෙන value එකට ලු (Rs.14,25,000). Premium එකත් Rs.6000 කින් අඩු වෙලා. :baffled:

    Dan එගොල්ලො කියනව claim එකක් ගනිද්දි full amount එක දෙන්නෙ නෑලු. හෑම car එකක් ම අවුරුදු 3න් පස්සෙ එහෙම ලු. මේක ඈත්තද? Hama insurance company එකෙම car එක අවුරුදු 3ක් පරන වුනාම full insurance වුනත් full claim එක දෙන්නෙ නෑද්ද? :nerd::sorry:
     
    • Like
    Reactions: kinkon

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Awrudu 3k parana wahane brand new alto eke ganata insure karanna epa aduwen daanna.
    Wahane repair karanna bari wenna happunoth witharai oya full amount gewanne. Alto ekak ehema happunama oyath me loke naha ;)
     
    eka parak dorak happila Rs.51,000k giya hadanna. kisima awulak nathuwa full claim ekama dunna. Dan premium ekanam Rs.6000i adu wela thiyenne. eth apahu e wage damage ekak wunoth athin paadu wei neda dan thiyena widiyata? :oo::baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මම drive කරන්නෙ 2012 ඇල්ටො එකක්, දෑන් 4 වෙනි අවුරුද්දට insure කරන්න තියෙන්නෙ. Insure කරල තිබ්බෙ AMW එකෙම subsidiary company එකක් වෙන Orient Insurance එකෙ. Full Insure කරල තිබ්බෙ ඒ දවස් වල මම carඑක ගත්ත value එකට (Rs.18,85,000). :oo:

    4 වෙනි අවුරුද්දට insure කරන්න ගියම එගොල්ලො කියනව dan car එක insure කරන්නෙ අලුතෙන් ඇල්ටො එක තියෙන value එකට ලු (Rs.14,25,000). Premium එකත් Rs.6000 කින් අඩු වෙලා. :baffled:

    Dan එගොල්ලො කියනව claim එකක් ගනිද්දි full amount එක දෙන්නෙ නෑලු. හෑම car එකක් ම අවුරුදු 3න් පස්සෙ එහෙම ලු. මේක ඈත්තද? Hama insurance company එකෙම car එක අවුරුදු 3ක් පරන වුනාම full insurance වුනත් full claim එක දෙන්නෙ නෑද්ද? :nerd::sorry:

    anith insurance waladi nam oka 5years.
    uba recondiditon parts demmoth 5years walata passe un full gewanna oni, brand new demmoth % 1k adu karanawa
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Insurance eka karanna one kohomath market value ekata. Ita wadi value ekakata dammata wadak na. Under value dala wadakuth na. Samanyen after 5 years claim ekakadi owners account percentage ekak danawa. Eka 5% to 15% wage wei.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eka parak dorak happila Rs.51,000k giya hadanna. kisima awulak nathuwa full claim ekama dunna. Dan premium ekanam Rs.6000i adu wela thiyenne. eth apahu e wage damage ekak wunoth athin paadu wei neda dan thiyena widiyata? :oo::baffled:
    Danna widiyata used car ekak aththa value ekata wadaa insure kala kiyala oya wage claim gewana eke wenasak wenne naha. Condemn wenna happunoth witharai full value eka balapanne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Awrudu 3k parana wahane brand new alto eke ganata insure karanna epa aduwen daanna.
    Wahane repair karanna bari wenna happunoth witharai oya full amount gewanne. Alto ekak ehema happunama oyath me loke naha ;)

    :frown: යකෝ ඕකව බය කරන්න එපා....... :no: අනික මනුස්සයෙක්ගේ මූනටම ඔහොමත් කියනවද......?? :growl: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ලා ඕක වැලිව් කරගන්න.... වාහන වැලිව් කරන තැනකින්.... ඒක දීලා ඉන්ෂුවරන්ස් එක ඒ ගානට දාගන්න..... :yes: වැඩියෙන් වත් අඩුවෙන්වත් දාල වැඩක් වෙන්නේ නෑ ක්ලේම් එකකදි..... :dull:

    මොකද කන්ඩෙම් වෙන්නම හැපුන වෙලාවකට.... ඉන්ෂුවරන්ස් කාරයෝ ගෙවන්නේ..... වාහනේ ඒ දවස් වල පවතින වටිනාකම වැලිව් කරලා කියලා කියනවා..... හොයලා බලන්න..... මට කිව්වෙත් පීපල්ස් ඉන්ෂුවරන්ස් එකෙන්.... :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Danna widiyata used car ekak aththa value ekata wadaa insure kala kiyala oya wage claim gewana eke wenasak wenne naha. Condemn wenna happunoth witharai full value eka balapanne.

    Eka hari parts walata damage unata parts wala walue ekata clam karanawa.
    ekata caar eke premium eka balapanne na .