මචං ඔයා අනිවාරෙන් සැලකිමත් වෙන්න ඕන ඕක අරගෙන මොකේටද සම්බන්ධ කරන්නෙ කියලා. ඒ වගේම මොකක්ද ඔයාගේ අවශ්‍යතාව කියලා. ඔයා Receiver එකක් ගන්නෙ සිංදු අහන්නනම් AV Receiver එකක් අරගන්න එක තේරුමක් නෑ. ඊට වඩා හොදයි Stereo Amp එකක් හරි Setup එකක් හරි ගන්න.
හැබැයි ඔයාට ඕන Film එකක් ඇතුලේ ඉන්නවා වගේ ඒ Sound සජීවීව අහන්න නම් අනිවාරෙන් ඔයාට සිද්ද වෙනවා Home Theater එකක් හෝ AV Receiver එකක් ගන්න. Home Theater එකක් ගන්න පුලුවන් අඩු මුදලට. ඒකට ඔයාට සම්පූර්ණ කට්ටලයම හම්බෙනවා. අමුතුවෙන් මුකුත් ගන්න ඕන නෑ ආයි. DVD/Bluray වගේ Disc දාලා Surround Sound අත්දැකීමක් ගන්න පුලුවන්. ඒත් ඔයාට ෆිල්ම් එක ඇතුලේ ඉන්නවා වගේ නියම සජීවී ශබ්ද ඒ ආකාරයට අහන්න නම් AV Receiver එකක් ගන්නම වෙනවා.
මොකද AV Receiver එකක තියෙන පහසුකම් හා තාක්ෂණය Home Theater එකකින් ලබාගන්න බෑ. මම එහෙම කීවේ
Dolby Atmos / Dolby Vision / DTS:X / DTS Virtual:X / Dolby Atmos Height Virtualization / Wi-Fi / Bluetooth / Hi-Res Audio / HEOS / Works with Alexa / 4K Ultra HD Pass / IMAX Enhanced / AM - FM / AirPlay 2 / Siri, optional Alexa and Google Assistant / HEOS / HDCP 2.2 support / Wirless Speaker / Surround: AI.
මේ වගේ Features රැසක් ඔයාට එකම උපකරණයකින් ලබා ගන්නනම් AV Receiver එකක් ගන්නම් වෙනවා. මේවා Channel 5.1 / 6.1 /.6.2 / 7.1 / 7.2 / 9.1 / 9.2 / 11.2 ලෙස මිලදී ගන්න තියෙනවා. මම නම් කියන්නෙ අඩුම ඔයා 7.1 වත් ගන්න. ඒ වගේම ඔයා AV Receiver එකක් ගද්දී නමට AV Receiver එකක් අරගන්න එපා. ගොඩක් පරණ ඒවගේ තාක්ෂණය පරණයි. ජපානේ නෙමේ ඇමරිකාවේ White Hours එක ඇතුලේ හරි එන්ගලන්තේ රැජිනගේ මාලිගාවේ හැදුවත් අපි බඩුවක් ගන්නෙ කාලයක් පාවිච්චි කරන්නනෙ. ඒ නිසා ඔයා බලන්න ඒකෙ තියෙන Features මොනවද කියලා. මොකද තව අවුරුද්දක් දෙකක් යද්දී ඔයාට ඒක වැඩක් නැතිවෙයි. ඒ නිසා ටිකක් වියදම් කරලා ගන්න එක හොද එකක්ම ගන්න බලන්න.
හරි කොහොම හරි AV Receiver එකක් ගත්තා කියමුකෝ. දැන් ඕකට Speaker / Subwoofer ගන්න ඕන වෙනම. එතකොට ඔකෝම එකම බ්‍රෑන්ඩ් එකේ වෙන්න ඕන කියලා කොහෙවත් නෑ කට්ටිය ඔය කීවට. වෙන්න ඕන මෙච්චරයි , ඔයාගෙ AV Receiver එකේ Watts and Ohms
ගානට සමාන AV Reciver සදහා නිෂ්පාදනය කර තිබෙන හොද Quality එකක් තිබෙන Speaker / Subwoofer පාවිච්චි කරන්න.
ඔයාගෙ AV Receiver එක කොච්චර හොද උනත් වැඩක් නෑ Speaker / Subwoofer Quality නැත්නම්. ඒ නිසා හැම වෙලාවෙම තත්වයෙන් උසස් නිෂ්පාදන තෝර ගන්න ඉවසලා තවත් සල්ලී ටිකක් එකතු කරගෙන හරි.
හරි දැන් ඔන්න Speaker / Subwoofer ටිකත් හරි. දැන් තමයි හොදම ටික. අපේ අයියලා මේ ඔක්කෝම හොද Quality බඩු අරන් Speaker / Subwoofer වල ඉදන් AV Receiver එක සම්බන්ධ කරන්න අවශ්‍ය වයර් සදහා නිකම්ම නිකම් අර බල්බ් වැල් වලට සෙට් කරන නිලුයි දුබුරුයි වයර් අරන් සෙට් කරනවා.
ඊට පස්සේ කියනවා මෙලෝ රහක් නෑ Sound Quality නෑ කියලා. මචන් එක එක අවශ්‍යතා සදහා නිපදවපු Cable ජාති වෙලදපොලේ ඕන තරම් තියෙනවා. ඒ නිසා හැමවෙලාවෙම තත්වයෙන් උසස් AV Receiver Speaker සදහාම නිෂ්පාදනය කරපු Cable යොදා ගන්න.
එතකොට තමයි නියම Quality Sound ඔයාට අහන්න පුලුවන්.
මේ ඔක්කොම තිබ්බත් තව කාරණාවක් තියෙයි අපි සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍ය වන. ඒ තමයි මචන් අපි AV Receiver එකට Input එක දෙන්න බාවිතා කරන Laptop එක හරි Desktop එක අනිවාරෙන් අපේ AV Reciver එකේ Channel ගානට Support කරන්න ඕන. ඒ කියන්නෙ AV Receiver එක 7.1 නම් අනිවාරෙන් Mother Bord එක 7.1 වලට Support කරන්න ඕන.
එහෙම නැත්නම් හොද Quality Sound Card එකක් පාවිච්චි කරන්න AV Receiver එකේ Channel ගානට සමාන.
ඊට පස්සේ Pc එකයි AV Receiver එකයි සම්බන්ධ කරන්නත් හොද Quality HDMI Cable එකක් යොදා ගන්න අමතක කරන්නත් එපා.
Surround Sound අන්තර්ගතයන් හා ස්ථාන ගත කරන ආකාර තමයි දැන් එකින් එක කතා කොරන්නේ...
5.1 Channel Surround – Dolby Prolo-gic II/ Dolby Digital
ඉස්සරහට left, right , center කියල චැනල් තුනයි පස්ස පැත්තට surround left හා surround right කියලා චැනල් දෙකයි, මේකේ බේස් වලට සබ්වූෆර් චැනල් එකක් ඒ කිව්වේ low frequency channel එකක් තියනවා.
6.1 Channel Surround – Dolby Prologic IIX / Digital EX
ඉදිරියට left, right, center කියල චැනල් තුනයි, පස්සට surround left , surround right හා surround back කියල චැනල් 3යි මේකෙත් සබ්වූෆර් එකට වෙනම චැනල් එකක් තියනවා. Left එකයි right එකයි උබේ ස්ක්‍රීන් එක දෙපැත්තෙන් තියහන්, අර center චැනල් එක ඉස්සරහ ටිකක් පහලට වෙන්න තියහන්
දැන් බලමු පස්ස පැත්තට මොකක්ද කොරන්නේ කියලා, surround left , surround right මේ චැනල් දෙක තියන්න ඕනේ ඉස්සරහ තියන left හා right චැනල් දෙකට කෙලින් ටිකක් උඩින් තියන්න ඕනේ. අර අනිත් චැනල් එක ඒ කිව්වේ surround back චැනල් එක තියන්න ඕනේ surround left එකටයි surround right එකටයි මැදින් සම උසක.
7.1 Channel surround – Dolb Digital Plus / DTS – HD / Dolbi True HD
ඉදිරියට left, right, center ලෙසත් දෙපසට left surround, Right Surround ලෙසත් පිටුපසට left back, right back ලෙසත් ඒවාට අමතරව සබ්වූෆෙර් එකට වෙනම චැනල් එකකුත් භාවිතා වේ. මේවා සෙට් කොරන්නේ left හා right ස්පීකර් තිරය දෙපැත්තෙන් සෙන්ටර් ස්පීකර් එක තිරය පහලින් හරි තිරය පිටිපස්සෙන් හරි තියහන්. left surround හා Right Surround ස්පීකර් අහන මෑන්ස්ගේ දෙපැත්තෙන් ඉහල තැනක රදවන්න ඕන. ලේෆ්ට් බැක් එකයි රයිට් බැක් එකයි අසන්නාට පිටිපස්සෙන් ඉහල පොට් එකක රදවන්න ඕන. මේ හැම එකක්ම ඉස්සරහ තියන ස්පීකර් වලට සමාන්තර වෙන්න ඕන.
ඒ වගේම තමයි ඔයාලා බලන Film එකෙත් අනිවාරෙන් Dolby Atmos / Dolby Vision / DTS:X / DTS Virtual:X / Dolby Atmos Height Virtualization / HDR / 4K වගේ උසස් ශබ්ද හා රූප අන්තර්ගත වෙන්න ඕන...
එහෙම නැතුව වන් ශොට් වන් බැලුවට ඔය Quality ගන්න බෑ.
ඊට පස්සේ ඉතින් AV Receiver එකේ Video Out එක දෙන TV එකත් පුලුවන්නම් 4k එකක්ම ගන්න බලන්න. ඊට පස්සෙ ඒකට දෙන්නත් හොද Quality HDMI Cable එකක් යොදා ගන්න අනිවාර්යයෙන්ම.
අම්මෝ අදට ඇති... අතත් රිදෙනවා බං... ඉස්සරාට තවත් දන්න දන්න ඒවා කියලා දෙන්නම්... දිගටම ඇලට් එකේ ඉදහල්ලා... මටත් වැරදුන තැන් තියේනම් හරි ගස්සහල්ලා... ජය වේවා...!!!