AV Receiver ගැන මුල සිට..

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    මෙහෙ තියෙනවා Harman/Kardon AVR 1510 එකයි , JBL cinema 610 එක ලංකාවේ සල්ලි වලින් Rs.83684ක් විතර වෙනවා , මේ දෙක මේ ගානට වටිනවද මචන්.මොකද මම මේක ගන්න කියල බැලුවේ.


    AVR-1510S-Side-1200x780.jpg


    JBL-Cinema610-large.jpg