ඔය තියෙන්නෙ. :ඪ් කස්ටිය එලකිරි නෙ. මේවා ගෑන කතා කරපුවම, ගොඩක් අයට ෆිල්ම්ස් ටික බෑලුවට පස්සෙ තියෙන ප්රශ්න වලටත් උත්තර ලබෙනවා නෙ. :ඪ් ග්රේට් අcඑ කියපු කතාව හරි. doctor strange වත් සෙට් වෙන්න තියෙනවා එත් comics වල ට වඩා ටිකක් වෙනස් විදියට කියලයි අරන්චිය. Spider man තාම හරියටම කියන බෑ. අමzඉන්ග් ස්පිඩෙර් මන් පිස්සාව නම් නෙම්යි අලුතෙන් කෙනෙක් ව හදලා තමයි ගන්න හිතගෙන ඉන්නවා කියන්නෙ
FCB
මචන් මම ඒක දෑනගෙන හිටියෙ නෑ, තෑන්කු මචන්. තව අම්බානට ප්රශ්න එයි ඉස්සරහට :ඪ්
crazybuddy මචන් ඉස්සරහට තව අය කමන්ට් කලොත් කිසි ගින්නක් නෑතුව සීන් එක තෙරෙයි.
කස්ටිය දන්න දෙවල් තියෙනවා නම් share කරමු අනිත් අයටත් දෑන ගන්න
TFS machan.
Spider man ai ban Avengers lage natte.
You must spread some Reputation around before giving it to rasanga3d again.
