Avengers 3

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Elakiri .................
    huge-thumbs-up-smiley-emoticon.gif

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    mukuthma therenne nathi ayata saralawama kiwwot Big Bang eka athi wennat kalin hitapu kenekta sasara kala kirila diwi nasagatta nisa eyage bauthika dewal saha aadyathmika dewal palanaya karanna puluwan hakiyawan kotas 7 kata wen una.

    ein ekak taamat ape wiswaye nemei thiyenne.anit 6 tamai

    space
    power
    time
    mind
    soul
    reality

    kiyanne. (hariyata ape culture eke fire,water,soil,energy wage)

    ithin me dewal paalanaya karanna puluwan wishwaye thiyena balagathuma aayuda tamai me manik 6.



     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    ඔය තියෙන්නෙ. :ඪ් කස්ටිය එලකිරි නෙ. මේවා ගෑන කතා කරපුවම, ගොඩක් අයට ෆිල්ම්ස් ටික බෑලුවට පස්සෙ තියෙන ප්‍රශ්න වලටත් උත්තර ලබෙනවා නෙ. :ඪ් ග්‍රේට් අcඑ කියපු කතාව හරි. doctor strange වත් සෙට් වෙන්න තියෙනවා එත් comics වල ට වඩා ටිකක් වෙනස් විදියට කියලයි අරන්චිය. Spider man තාම හරියටම කියන බෑ. අමzඉන්ග් ස්පිඩෙර් මන් පිස්සාව නම් නෙම්යි අලුතෙන් කෙනෙක් ව හදලා තමයි ගන්න හිතගෙන ඉන්නවා කියන්නෙ

    FCB :yes:
    මචන් මම ඒක දෑනගෙන හිටියෙ නෑ, තෑන්කු මචන්. තව අම්බානට ප්‍රශ්න එයි ඉස්සරහට :ඪ්

    crazybuddy මචන් ඉස්සරහට තව අය කමන්ට් කලොත් කිසි ගින්නක් නෑතුව සීන් එක තෙරෙයි.

    කස්ටිය දන්න දෙවල් තියෙනවා නම් share කරමු අනිත් අයටත් දෑන ගන්න

    doctor strange ge film 1ke soul gem ei.