අම්මට සිරි කිවුවලු. මම හිතුවෙ Thread එකේ කාලෙ ඉවරයි කවුරුත් Read කරන්නෙ නෑ කියලා
එහෙනම් ඔන්න පටාන් ගන්න කලින් කියන්නම්. එන්න තියෙන ෆිල්ම්ස් සෙට් එකේ අතල් එක නෑති කරගන්න අකමෑති අය ඉන්නවා නම් read කරන්නෙ නතුව ඉන්නවා නම් හොදයි...
මොනව ද වෙන්න තියෙන්නෙ කියලා ඉවසිල්ලක් නෑතිව දෑන ගන්න බලාගෙන ඉන්න මම වගෙ කස්ටිය ට නම්, මේ කියන්න යන ටික නම් වෑදගත් වෙයි....
ඈගිලි ටිකට දෙවිපිහිටයි මගෙ
--------------------------------------------------------------------------------
මේ කියන්න යන දෙවල් ටික අන්තර් ජන්ජාලයෙ ඔපාදුප සහ හොරෙන් විස්තර එලියට දාන websites වලින් කියවලා Comics වලට ගෑලපෙනව ද කියලා බලලා තමයි මම post කරන්නෙ හොදේ. සමහර විට වෙනස්කම් තියෙයි ෆිල්ම්ස් වලදි. හෑබෑයි මේ කියන්න යන දෙවල් 90% ම හරියන්න ඉඩ තියෙනවා..මොකද Marvel ලා ගෙ සමහර websites වලත් මේවට අදාල පොඩි පොඩි දෙවල් ටික ටික එලියට දාලා තිබුනා
--------------------------------------------------------------------------------
මුලින්ම කියන්න තියෙන්නෙ Amazing Spiderman 3 එක කරන්නෙ නෑ ලු. ඒ නලුවයි ඒ ෆිල්ම්ස් දෙකයි හරියන්නෙ නෑ කියලා Marvel කට්ටියම කියලා තියෙනවා.
ඒ වගෙම කස්ටිය ඉන්ටෙර්නෙට් එකෙ තිබ්බ නෙ Spiderman, Captain America Civilwar එකෙ ඉන්නවා කියලා. Comics වල Civilwar එකෙ ප්රධාන චරිතයක් තමයි Spiderman. ඒත් ෆිල්ම් එකෙදි දාන්නෙ නෑ කියලා තියෙනවා Marvel කට්ටිය.
දුකයි නෙ? Spiderman නෑති නිසා අයෙත් දකින්න ෆිල්ම් එකකින්
නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. කොල්ලා ඉන්නවා.
පොර නෑතුව කොහොමද
Finally. Spiderman ගෙ අයිතිය Sony ලා ට තිබුනට Marvel කස්ටිය Disney එක්ක එකතු වෙලා මිනිහව කස්ටිය එක්ක එකතු කරන්නයි හදන්නෙ. හෑබයි පරන නලුවො දෙන්නගෙන් එක්කෙනෙක් වත් ගන්නෙ නෑ කියලයි තියෙන්නෙ.. අලුත් කොල්ලෙක් දාලා කරන්න ලු හිතාගෙන ඉන්නෙ.. සමහර විට අපි කවුරුත් දන්න percy jackson වෙයි කියලත් කට්ටිය කියනවා ලු. හෑබෑයි තාම confirm කරලා නෑ
මම කලිනුත් කිවුවා වගේ.spiderman, captain america civilwar ෆිල්ම් එකේ නෑ, හෑබයි civilwar comicsවල ඉන්නවා. දෑක්කා නේ, Comics වෙනස් කරනවා ෆිල්ම් එකකදි.
spiderman එලියට එන ෆිල්ම් එක බලන්න නම් 2018 වෙනකම් බලාගෙන ඉන්න වෙයි සමහර විට වෙනකම්. ඔව් ඔව් Avengers infinity war part 1. ඊට කලින් Spiderman ෆිල්ම් එකක් හදන්න තියෙන කතාවක් තියෙනවා තාම ඒක Confirm කරලා නෑ.
තව එක්කෙනෙක් ගෑන කියන්න තියෙනවා, ඒ තම්යි cap'n ගෙ යාලුවා bucky (winter soldier)
මෙයා මේ Civilwar ෆිල්ම් එකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන එවගෙත් ප්රධාන තෑනක් ගන්නවා. මෙයා නිසා Ironman සහ Cap'n අතර ලොකු වලියක් යන්නත් තියෙනවා. මොකද Ironman ට දෑන ගන්න ලෑබෙනවා winter soldier තම්යි ironman ගෙ තාත්තාව මරලා තියෙන්නෙ කියලා. එක පස්සෙ තෙරෙයි. (Agent carter එහෙම බලනවා නම් මචන්ලා ටික. සමහර විට ඒ පිලිබදව ඉස්සරහට මොනවා හරි දායි)
...................................................................................................
හරි දෑන් කියන්න යන්නෙ නම් හිතපුවත් නෑති දෙයක්
දෑන ගන්න අකමති නම් Read කරන්නෙ නෑතුව හිටපන් මේ ටික
මොකද මෙක නම් වෙන්න තියෙන දෙයක්..., ඉතින් ෆිල්ම් එකෙ අතල් එක නෑති කරගන්න අකමති අය read නොකර හිටියොත් හොදයි.
Captain america Civil war එකෙ අවසානය Comics වල විදියටම කරනවා කියලා Marvel කස්ටිය කියලා තිබුනා ලු. ගොඩක් දුරට එහෙම කරයි කියලා මමත් හිතන්නෙ. බලමු ඉතින් වෙනසක් තියෙන්නත් එපෑයි.
කියන්න කනගාටුයි මචන්ලා Captain America. Civilwar එකෙදි මෑරෙනවා. සල්ලි වලට ඔනෑම කුප්ප ජරා වෑඩක් කරන Crossbones කියලා චරිතයක් තම්යි Cap'n ව මරන්න ඉන්නවා කියලා තියෙන්නෙ. මිනිහා HYDRA ගෙන් සල්ලි අරගෙන හරි HYDRA ගෙ ගොලයෙක් විදියට වෑඩ කරනවා කියලයි තියෙන්නෙ. මමත් පොර ගෑන දෑන ගත්තෙ මේ එක ගෑන කලාට පස්සෙ.
Crossbones විදියට මෙන්න මු තමයි එන්න ඉන්නෙ මට හිතෙන විදියට. මොක්ද captain america 2 එකෙදි අන්තිමට මතකද මුව පෙන්නනවා මෑරිලා නෑතුව? හොදටම පිච්චිලා හොස්පිටල් එකට අරගෙන එනවා.
ආතල් නෙ? මෙවා හරියටම හරි ගියොත්
Cap'n ගෙ මරනෙන් පස්සෙ Ironman කලකිරිලා ආගිය අතක් හොයාගන්න බෑරි scene එකක් තියෙනවා කියලයි කියන්නෙ. එත් හරියට confirm නෑ iron man ට මොකද වෙන්නෙ කියලා. ඒක නිසා infinity war part 1 ෆිල්ම් එකෙත් iron man නෑති scene එකක් තියෙන්නෙ.
අඩො මරුනට පස්සෙ ෆිල්ම්ස් වල නෑද්ද පොර?
හොවු හොවු
මතකයි නෙ මම මුලිනුත් කිවුවා Avengers part 1 and 2 කියලා ෆිල්ම්ස් 2ක් එන්නෙ. අන්න ඒක නිසා මේ ෆිල්ම්ස් දෙකෙන් පලවෙනි ෆිල්ම් එකේ. ඒ කියන්නෙ part 1 එකේ. Cap'n, Iron man Thor නෑ.... Hulk, avengers 2 එකෙන් පස්සෙ කොහෙ අතරමන් වෙනවද දන්නෙ නෑ. එකත් හරියට Confirm නෑ.
මොකක් කිවුවා? Thor නෑ Avengers 3 එකේ? හෙතුව?
(අමතක කරන්න එපා මම මේ දෙවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා එත් 10% වගෙ
90% හරියන්න ඉඩ තියෙනවා)
Thor ට මොකද වෙන්නෙ?
මතකද Thor 2 එකෙදි ලොකි මරුනා වගෙ රගපාලා අන්තිමට තොර් ගෙ තාත්තා වගෙත් රගපානවා? මතක නෑ? එහෙනම් අයෙත් බලන්න
Thor 3 Ragnarok film එකෙදි මාර විනශයක් වෙන්න තියෙනව ලු Asgard වල. ඒ අතර වෙන සිදුවීම නිසා Thor ගේ පියා විසින් thor ව හිරෙට දානවා කියලයි තියෙන්නෙ. ඒක නිසා තම්යි avengers infinity war එකෙ thor නෑති වෙන්න හෙතුව.
හෑබයි, thor ව හිරෙට දාන්නෙ thor ගෙ තාත්තා වගෙ රගපාන loki කියල තමයි මට නම් හිතෙන්නෙ, මිනිහා හෙන අන්ඩපාලයා නෙ. thor ගෙන් පලි ගන්න බලාගෙන නෙ පොර ඉන්නෙ.
එතකොට avengers infinity war එකෙදි අපි කෑමති නලුවො ඔක්කොම නෑ නෙ.
අයෙත් හොවු හොවු
DAstoner Member Comment එකක් දාලා තිබුනා
MARVELS ewun film wal inna ewunma marala aye upaddana ekane karanne bn.
අන්න ඒ එක මෙතනට වෑදගත් වෙනවා දෑන්
කවදාවත් කාටවත් මෑරිලා ඉන්න නම් දෙන්නෙ නෑ කියන කතාව නම් ඈත්ත.
avengers part 1 එකෙදි තම්යි අලුත් කට්ටිය වෑඩ පෙන්නන ඉන්නෙ. doctor strange, black panther, antman, spider man. Quicksilver, Scarlet Witch, Guardians of the Galaxy එකෙන් සෙට් එකක් සහ තව කිහිප දෙනෙක්.
ආතල් එකක් නෑති වෙයිද මන්දා. බලමු කො

ඉවර නෑ කියලා තව තියෙනවා ටිකක්. ඈගිලි ටික රිදෙනවා ඔයි.
Avengers infinity war part 2 එකෙදි තම්යි මරුන cap'n ironman සහ thor වගේ අපිට හුරු පුරුදු පරන සෙට් එක ගේමට බහින්නෙ. අනිත් එවුන් එක්ක.පොඩි ගතියක් තියෙන්න එපෑයි.
හෑබයි කවුරු කවුරු මෑරෙයිද කියලා නම් දන්නෙ නෑ අවසානයෙදි.
ඔන්න ඔය වගෙ එකක් තම්යි වෙන්න තියෙනවා කියල කියන්නෙ. comics වලත් එහෙම වෙනවා. ඉතින් ඉවසලා බලමු මොකද වෙන්නෙ කියලා.