Avengers 3

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Member zl1,, දෑනුමක් කියන්නෙ මචන් නිකම් ඉන්න වෙලාවට නෙට් එකෙ ඔවා ගෑන කියවන එක තම්යි කරන්නෙ. දන්න දෙවල් කස්ටිය අතරෙ Share කරන එක හොදයි නෙ ඉතින් hehe :P ;)

    ඔන්න එහෙනම් තව පොඩි විස්තර ටිකක්, Official and non official :P

    Cap'n America. Thor ගෙ Hammer එක උස්සන්න පුලුවන් වෙන එක ගෑන කියන්න පුලුවන් එත් හරියටම කියන්න බෑ.. එන්න තියෙන ෆිල්ම්ස් වල joss whedon (Avengers Director) හො. එන්න තියෙන Cap'n America 3 or Thor 3 Ragnarok වගෙ ෆිල්ම්ස් වල Directors ලා මොන වගේ දෙයක් කරයි ද කියලා.

    thor ගෙ බලයන් ලබා ගන්න සුදුසු අය කිහිප දෙනෙක් ම ඉන්නවා ඒ අතරින් අපි දන්න Loki, Cap'n America, Thor Girl සහ තව එක්කෙනෙක්. එයා ගෑන කියන්න කලින් Cap'n ගෑන කියන්න දෙවල් නම් මට වෑඩිය දෑන ගන්න ලබිලා නෑ. හෑබයි comics වලට අනුව Cap'n America. thor ගෙ hammer එක පාවිච්චි කරලා නම් තියෙනවා. වෑඩිය දෙයක් මම දන්නෙ නෑ එක ගෑන. හෑබයි දෑන් (වර්තමානයෙ) Comics වලට අනුව Thor ගෙ Hammer එක තියෙන්නෙ Thor girl ලග

    309909_10150737779570400_716960399_11982154_1159639542_n.jpg

    captain america with hammer

    portrait_uncanny.jpg

    Thor girl

    අර මම කිවුවෙ තව කෙනෙක් ඉන්නවා කියලා තොර් ගෙ powers ගන්න පුලුවන්..මෙයා ගෑන නම් හරියටම sure කරන්න බෑ හෑබයි. අපි දන්න black widow. ඔව් ඔව් අර ලස්සන Natasha Romanov අක්කා. සමහර Comics වල නම් ටිකක් වෙනස්. ඒක නිසා මේක වෑඩිය විශ්වාස කරන්නත් එපා. අපි බලමු ඉස්සරහට එන්න තියෙන ෆිල්ම්ස් වල මේ වගෙ දෙයක් වෙයි ද කියලා. මෙයා Thor girl වෙන්න ඉඩ තියෙනවා කියලා ආරන්චී Thor ගෙන් පස්සෙ. එත් වෙනකම් sure නෑ මට නම්.

    මතකද Avengers trailer extended එකේ මෙයා ට Thor ගෙ Hammer එක උස්සන්න try කරන්න කිවුවම එයා try කරන්නෙ නෑතුව ඉන්නවා? Marvel කට්ටිය හෙතුවක් නෑතුව කිසිම දෙයක් Special විදියට Film එකකින් පෙන්නනෙ නෑ.

    සමහර විට අපි හිතන්නෙ නෑති වෙලාවක Avengers ෆිල්ම් එකක කර කියාගන්න බරුව ඉන්න වෙලාවක මෙයා එක (hammer) අතට ගනී. මෙයා වත් එහෙම කරන්න පුලුවන් කියලා දන්නෙ නෑතුවම.

    widow-worthy-111115.jpg

    Thor Girl මෙයා වෙයි කියලත් කියනව සමහරු නම්. Comics වල ඉන්න Thor girl නම් මෙයා ට වඩා වෙනස් කෙනෙක්.

    මෙයා ගෙ (Natasha) පරන ජීවිතය ගෑන Avengers Age of Ultron අලුත් ෆිල්ම් එකෙන් අපිට දෑන ගන්න පුලුවන් වෙනවා. අලුත් එකෙ ගොඩක් දෙවල් හන්ගලා තියෙනවා... පොඩ්ඩක් හොදට බලන්න. නටශා ගෙ පරන ජීවිතෙ පොඩි Clip එකක් පෙන්නනවා. මෙයා ගෑන වෑඩි අවදානයක් දෙන්න හෙතුවක් තියෙන්න එපෑයි ;) ;) ;)

    සමහර විට thor girl කෙනෙක් නෑති වෙන්නත් පුලුවන් ෆිල්ම් එකෙ හිටියොත් නටාශා හරි වෙන කෙල්ලෙක් හරි දායි. හරියටම කියන්න බෑ තාම. හෑබයි තොර් මෑරුනෙ නෑතත්. තොර් Unworthy වෙන්න නම් ඉඩ තියෙනවා . Avengers 3 ෆිල්ම්ස් වල නම් ලොකු වෙනසක් වෙයි. පරන වීරයන් මෑරිලාම් අලුතෙන් එන්න ඉන්න වීරයන් ප්‍රධාන තෑනක් ගන්න ගොඩක් ඉඩ තියෙනවා.

    හරියටම විශවාස කරන්න බෑ. දෑන ගෙන හිටියත් ඒවා දාල ෆිල්ම් එකෙ තියෙන ආතල් එක ෆිල්ම් එක එන්න කලින් කුඩු කරන්නත් බෑ නෙ ;) ;) ;) :P :yes:

    හෑබයි මේ පාර අර මම කිවුවා වගෙ Ultron එයාගෙ Powers පවිච්චි කරලා කස්ටිය ව එයාගෙ පෑත්තට හරව ගන්න බවක් නම් පෙනවා... එයගෙ powers පවිච්චි නොකලොත් එහෙනම් එයා Mind stone eka පාවිච්චි කරල හරි තියෙනවා වගෙයි

    Tharakadj මචන්. මාත් හෙවුවා හරියට සෙට් වුනේ නෑ. මමත් Google images කරලා එකෙ view site එකෙන් තමයි හොය ගන්නෙ read කරන්න. හම්බුනොත් Link දාන්නම්. keep in touch

    Utumesh මචන් DC ගෑන නම් මම වෑඩිය දන්නෙ නෑ, ෆිල්ම්ස් බලුවට DV, Marvel තම්යි පොඩි කාලෙ ඉදලා cartoon එහෙම බෑලුවෙ. දන්නෙ නෑතුව net එකෙන් read කරල බයිලා ගහන්න බෑ නෙ. hehe ;) :yes: :yes:

    Infinity stones හෑදුන හෑටි වෑඩිය නම් දන්නෙ නෑ. එත් ඉක්මනටම දන්න ටික දාන්නම්. සින්හලෙන් type කරල ඈගිලි ටික රිදෙනවා බන්
    :P:P :D

    ela film set eka enakan iwasilak natuwa ine
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැම ඇවෙන්ජර්ස් එකෙමහ් තමන්ගේ එකෙක් ට්‍ර්යිටර් වෙනවනහ් කලින් හැවක් අයි 2 එකෙහ් හල්ක් :dull:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    අඩේ එල එල.මට උඹට REP දෙන්න පුලුවන් කම තිබුනනම් REP මල්ලක්ම දෙනව බන්.Iron man ගැනත් කියපන්කො බන්.:):):)
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    කස්ටිය ඈත්තටම ඊලගට Captain America, Thor, Spider man, Iron Man, Hulk, Antman ට සහ Avengers 3 part 1 and 2 වලදි වෙන්න යන දෙවල් ටික දෑන ගන්න කෑමති ද? :angry: :D :yes: ආතල් එක කඩන්න හොද නෑති නිසා thread 1 Post කරන්නෙ නෑතුව මුලින්ම අහලා බලන්න හිතුනා. :yes: :yes:
     
    • Like
    Reactions: MalingaJNC

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    samaharu nam meka dakinnath athi. All New Mark 43. details tikak lagadima daannam
    ට්‍රයිඇන්ගල් රියැක්ටර් එකහ් අයෙහ් රවුන්ඩඩ් උනෙහ් කොහොමදහ් බ0 :oo:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    කස්ටිය ඈත්තටම ඊලගට Captain America, Thor, Spider man, Iron Man, Hulk, Antman ට සහ Avengers 3 part 1 and 2 වලදි වෙන්න යන දෙවල් ටික දෑන ගන්න කෑමති ද? :angry: :D :yes: ආතල් එක කඩන්න හොද නෑති නිසා thread 1 Post කරන්නෙ නෑතුව මුලින්ම අහලා බලන්න හිතුනා. :yes: :yes:

    ela ela dapan :yes::yes:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    කස්ටිය ඈත්තටම ඊලගට Captain America, Thor, Spider man, Iron Man, Hulk, Antman ට සහ Avengers 3 part 1 and 2 වලදි වෙන්න යන දෙවල් ටික දෑන ගන්න කෑමති ද? :angry: :D :yes: ආතල් එක කඩන්න හොද නෑති නිසා thread 1 Post කරන්නෙ නෑතුව මුලින්ම අහලා බලන්න හිතුනා. :yes: :yes:

    දාපන් දාපන් ඉතින් වැඩේ දිගටම කරගෙන පලයන් :D:D
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    කස්ටිය ඈත්තටම ඊලගට Captain America, Thor, Spider man, Iron Man, Hulk, Antman ට සහ Avengers 3 part 1 and 2 වලදි වෙන්න යන දෙවල් ටික දෑන ගන්න කෑමති ද? :angry: :D :yes: ආතල් එක කඩන්න හොද නෑති නිසා thread 1 Post කරන්නෙ නෑතුව මුලින්ම අහලා බලන්න හිතුනා. :yes: :yes:

    uba magulak katha karanva, man hemadama evith bala bala yanava uba new post dalada kiyala, aha aha in nethuwa dapanko :D rep add
     
    Oct 13, 2014
    296
    16
    0
    කස්ටිය ඈත්තටම ඊලගට Captain America, Thor, Spider man, Iron Man, Hulk, Antman ට සහ Avengers 3 part 1 and 2 වලදි වෙන්න යන දෙවල් ටික දෑන ගන්න කෑමති ද? :angry: :D :yes: ආතල් එක කඩන්න හොද නෑති නිසා thread 1 Post කරන්නෙ නෑතුව මුලින්ම අහලා බලන්න හිතුනා. :yes: :yes:

    yako dahan :angry::angry:, ahala balandath deyakda, hodata wisthara karala dahan machan ,Photos ewath dahan, keep it up
     
    Last edited:

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    අම්මට සිරි කිවුවලු. මම හිතුවෙ Thread එකේ කාලෙ ඉවරයි කවුරුත් Read කරන්නෙ නෑ කියලා :shocked: :shocked: :D

    එහෙනම් ඔන්න පටාන් ගන්න කලින් කියන්නම්. එන්න තියෙන ෆිල්ම්ස් සෙට් එකේ අතල් එක නෑති කරගන්න අකමෑති අය ඉන්නවා නම් read කරන්නෙ නතුව ඉන්නවා නම් හොදයි... :lol:
    :P :P :P මොනව ද වෙන්න තියෙන්නෙ කියලා ඉවසිල්ලක් නෑතිව දෑන ගන්න බලාගෙන ඉන්න මම වගෙ කස්ටිය ට නම්, මේ කියන්න යන ටික නම් වෑදගත් වෙයි.... :P :P

    :rofl: :rofl: ඈගිලි ටිකට දෙවිපිහිටයි මගෙ :P :P

    --------------------------------------------------------------------------------

    මේ කියන්න යන දෙවල් ටික අන්තර් ජන්ජාලයෙ ඔපාදුප සහ හොරෙන් විස්තර එලියට දාන websites වලින් කියවලා Comics වලට ගෑලපෙනව ද කියලා බලලා තමයි මම post කරන්නෙ හොදේ. සමහර විට වෙනස්කම් තියෙයි ෆිල්ම්ස් වලදි. හෑබෑයි මේ කියන්න යන දෙවල් 90% ම හරියන්න ඉඩ තියෙනවා..මොකද Marvel ලා ගෙ සමහර websites වලත් මේවට අදාල පොඩි පොඩි දෙවල් ටික ටික එලියට දාලා තිබුනා

    --------------------------------------------------------------------------------

    මුලින්ම කියන්න තියෙන්නෙ Amazing Spiderman 3 එක කරන්නෙ නෑ ලු. ඒ නලුවයි ඒ ෆිල්ම්ස් දෙකයි හරියන්නෙ නෑ කියලා Marvel කට්ටියම කියලා තියෙනවා.

    crying.jpg

    ඒ වගෙම කස්ටිය ඉන්ටෙර්නෙට් එකෙ තිබ්බ නෙ Spiderman, Captain America Civilwar එකෙ ඉන්නවා කියලා. Comics වල Civilwar එකෙ ප්‍රධාන චරිතයක් තමයි Spiderman. ඒත් ෆිල්ම් එකෙදි දාන්නෙ නෑ කියලා තියෙනවා Marvel කට්ටිය.

    දුකයි නෙ? Spiderman නෑති නිසා අයෙත් දකින්න ෆිල්ම් එකකින් :no: :no:

    tobey-maguire-vs-andrew-garfield.png

    නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. කොල්ලා ඉන්නවා. :P පොර නෑතුව කොහොමද :lol:

    Finally. Spiderman ගෙ අයිතිය Sony ලා ට තිබුනට Marvel කස්ටිය Disney එක්ක එකතු වෙලා මිනිහව කස්ටිය එක්ක එකතු කරන්නයි හදන්නෙ. හෑබයි පරන නලුවො දෙන්නගෙන් එක්කෙනෙක් වත් ගන්නෙ නෑ කියලයි තියෙන්නෙ.. අලුත් කොල්ලෙක් දාලා කරන්න ලු හිතාගෙන ඉන්නෙ.. සමහර විට අපි කවුරුත් දන්න percy jackson වෙයි කියලත් කට්ටිය කියනවා ලු. හෑබෑයි තාම confirm කරලා නෑ

    Logan+Lerman+Cast+Percy+Jackson+Olympians+1i40csbSpQPl.jpg

    මම කලිනුත් කිවුවා වගේ.spiderman, captain america civilwar ෆිල්ම් එකේ නෑ, හෑබයි civilwar comicsවල ඉන්නවා. දෑක්කා නේ, Comics වෙනස් කරනවා ෆිල්ම් එකකදි.

    spiderman එලියට එන ෆිල්ම් එක බලන්න නම් 2018 වෙනකම් බලාගෙන ඉන්න වෙයි සමහර විට වෙනකම්. ඔව් ඔව් Avengers infinity war part 1. ඊට කලින් Spiderman ෆිල්ම් එකක් හදන්න තියෙන කතාවක් තියෙනවා තාම ඒක Confirm කරලා නෑ.

    තව එක්කෙනෙක් ගෑන කියන්න තියෙනවා, ඒ තම්යි cap'n ගෙ යාලුවා bucky (winter soldier)

    captainamerica-wintersoldier-04.jpg

    මෙයා මේ Civilwar ෆිල්ම් එකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන එවගෙත් ප්‍රධාන තෑනක් ගන්නවා. මෙයා නිසා Ironman සහ Cap'n අතර ලොකු වලියක් යන්නත් තියෙනවා. මොකද Ironman ට දෑන ගන්න ලෑබෙනවා winter soldier තම්යි ironman ගෙ තාත්තාව මරලා තියෙන්නෙ කියලා. එක පස්සෙ තෙරෙයි. (Agent carter එහෙම බලනවා නම් මචන්ලා ටික. සමහර විට ඒ පිලිබදව ඉස්සරහට මොනවා හරි දායි)

    ...................................................................................................

    හරි දෑන් කියන්න යන්නෙ නම් හිතපුවත් නෑති දෙයක් :baffled: :( :( :no:

    දෑන ගන්න අකමති නම් Read කරන්නෙ නෑතුව හිටපන් මේ ටික :P :P මොකද මෙක නම් වෙන්න තියෙන දෙයක්..., ඉතින් ෆිල්ම් එකෙ අතල් එක නෑති කරගන්න අකමති අය read නොකර හිටියොත් හොදයි. :P

    cac19b.jpg

    Captain america Civil war එකෙ අවසානය Comics වල විදියටම කරනවා කියලා Marvel කස්ටිය කියලා තිබුනා ලු. ගොඩක් දුරට එහෙම කරයි කියලා මමත් හිතන්නෙ. බලමු ඉතින් වෙනසක් තියෙන්නත් එපෑයි.

    කියන්න කනගාටුයි මචන්ලා Captain America. Civilwar එකෙදි මෑරෙනවා. සල්ලි වලට ඔනෑම කුප්ප ජරා වෑඩක් කරන Crossbones කියලා චරිතයක් තම්යි Cap'n ව මරන්න ඉන්නවා කියලා තියෙන්නෙ. මිනිහා HYDRA ගෙන් සල්ලි අරගෙන හරි HYDRA ගෙ ගොලයෙක් විදියට වෑඩ කරනවා කියලයි තියෙන්නෙ. මමත් පොර ගෑන දෑන ගත්තෙ මේ එක ගෑන කලාට පස්සෙ.

    Crossbones විදියට මෙන්න මු තමයි එන්න ඉන්නෙ මට හිතෙන විදියට. මොක්ද captain america 2 එකෙදි අන්තිමට මතකද මුව පෙන්නනවා මෑරිලා නෑතුව? හොදටම පිච්චිලා හොස්පිටල් එකට අරගෙන එනවා.

    Frank-Grillo-as-Crossbones.jpg

    ආතල් නෙ? මෙවා හරියටම හරි ගියොත් :shocked: :shocked:

    Cap'n ගෙ මරනෙන් පස්සෙ Ironman කලකිරිලා ආගිය අතක් හොයාගන්න බෑරි scene එකක් තියෙනවා කියලයි කියන්නෙ. එත් හරියට confirm නෑ iron man ට මොකද වෙන්නෙ කියලා. ඒක නිසා infinity war part 1 ෆිල්ම් එකෙත් iron man නෑති scene එකක් තියෙන්නෙ.

    confession.jpg

    අඩො මරුනට පස්සෙ ෆිල්ම්ස් වල නෑද්ද පොර?

    හොවු හොවු :rofl: :P

    මතකයි නෙ මම මුලිනුත් කිවුවා Avengers part 1 and 2 කියලා ෆිල්ම්ස් 2ක් එන්නෙ. අන්න ඒක නිසා මේ ෆිල්ම්ස් දෙකෙන් පලවෙනි ෆිල්ම් එකේ. ඒ කියන්නෙ part 1 එකේ. Cap'n, Iron man Thor නෑ.... Hulk, avengers 2 එකෙන් පස්සෙ කොහෙ අතරමන් වෙනවද දන්නෙ නෑ. එකත් හරියට Confirm නෑ.

    0606088_25613_MC_Tx360.jpg

    මොකක් කිවුවා? Thor නෑ Avengers 3 එකේ? හෙතුව?

    (අමතක කරන්න එපා මම මේ දෙවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා එත් 10% වගෙ ;) 90% හරියන්න ඉඩ තියෙනවා) :P

    Thor ට මොකද වෙන්නෙ?

    thor-2-loki-smile.jpg

    මතකද Thor 2 එකෙදි ලොකි මරුනා වගෙ රගපාලා අන්තිමට තොර් ගෙ තාත්තා වගෙත් රගපානවා? මතක නෑ? එහෙනම් අයෙත් බලන්න :P :P

    Thor 3 Ragnarok film එකෙදි මාර විනශයක් වෙන්න තියෙනව ලු Asgard වල. ඒ අතර වෙන සිදුවීම නිසා Thor ගේ පියා විසින් thor ව හිරෙට දානවා කියලයි තියෙන්නෙ. ඒක නිසා තම්යි avengers infinity war එකෙ thor නෑති වෙන්න හෙතුව.

    හෑබයි, thor ව හිරෙට දාන්නෙ thor ගෙ තාත්තා වගෙ රගපාන loki කියල තමයි මට නම් හිතෙන්නෙ, මිනිහා හෙන අන්ඩපාලයා නෙ. thor ගෙන් පලි ගන්න බලාගෙන නෙ පොර ඉන්නෙ.

    එතකොට avengers infinity war එකෙදි අපි කෑමති නලුවො ඔක්කොම නෑ නෙ.

    අයෙත් හොවු හොවු :P :P

    DAstoner Member Comment එකක් දාලා තිබුනා

    MARVELS ewun film wal inna ewunma marala aye upaddana ekane karanne bn.

    අන්න ඒ එක මෙතනට වෑදගත් වෙනවා දෑන් :P කවදාවත් කාටවත් මෑරිලා ඉන්න නම් දෙන්නෙ නෑ කියන කතාව නම් ඈත්ත. :P

    avengers part 1 එකෙදි තම්යි අලුත් කට්ටිය වෑඩ පෙන්නන ඉන්නෙ. doctor strange, black panther, antman, spider man. Quicksilver, Scarlet Witch, Guardians of the Galaxy එකෙන් සෙට් එකක් සහ තව කිහිප දෙනෙක්.

    ljjgszqqh5vqa3tr62ul.jpg

    ආතල් එකක් නෑති වෙයිද මන්දා. බලමු කො :P :rofl::rofl: :P :P

    ඉවර නෑ කියලා තව තියෙනවා ටිකක්. ඈගිලි ටික රිදෙනවා ඔයි. :P

    chris-evans-as-captain-america.jpg

    Avengers infinity war part 2 එකෙදි තම්යි මරුන cap'n ironman සහ thor වගේ අපිට හුරු පුරුදු පරන සෙට් එක ගේමට බහින්නෙ. අනිත් එවුන් එක්ක.පොඩි ගතියක් තියෙන්න එපෑයි.

    හෑබයි කවුරු කවුරු මෑරෙයිද කියලා නම් දන්නෙ නෑ අවසානයෙදි.
    ඔන්න ඔය වගෙ එකක් තම්යි වෙන්න තියෙනවා කියල කියන්නෙ. comics වලත් එහෙම වෙනවා. ඉතින් ඉවසලා බලමු මොකද වෙන්නෙ කියලා. :D
     
    Last edited:
    • Like
    Reactions: Hobs