avengers infinity war ??

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    :shocked:
    එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ :eek:

    ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෙනයා;23553203 said:

    ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව :baffled:

    ටයිම් ස්ටොන් එකත් තොන්ස් ලගනෙ..ස්ටාක් ගෙ ජිවිතෙ වෙනුවෙන් එක දුන්නෙ..ඉතින් එයා එගොල්ලන්ව ආයෙ ගෙන්නයි ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23553203 said:

    ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව :baffled:

    ටයිම් ස්ටොන් එකත් තොන්ස් ලගනෙ..ස්ටාක් ගෙ ජිවිතෙ වෙනුවෙන් එක දුන්නෙ..ඉතින් එයා එගොල්ලන්ව ආයෙ ගෙන්නයි ද

    තානොස් කිව්ව එක අහල තෝර් ඊලඟ පාර පොරොවෙන් ඔලුවට කොටයි :rofl: එතකොට stones ඔක්කොම thor ගාව. ඒවගෙ බලෙං ආයෙ ඇස්ගාඩ් හදයි :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තානොස් කිව්ව එක අහල තෝර් ඊලඟ පාර පොරොවෙන් ඔලුවට කොටයි :rofl: එතකොට stones ඔක්කොම thor ගාව. ඒවගෙ බලෙං ආයෙ ඇස්ගාඩ් හදයි :baffled:

    ඇස්ගාර්ඩ් හදන්න විතරක් ස්ටොන්ස් ගන්නෙ නැ තොර්..එයා එහෙම කෙනෙක් නෙමෙයි..එත් ඊට කලින් එයා අතුරුදහන් උනා නෙ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇක්ෂන් මූවි එකක් විදියට හොඳයි ,එත් සුපර් හීරො මූවි එකක් විදියට එච්චර පැහැදීමක් නැහැ.

    මෙ ඉන්ෆිනිටි වොර් කියන මාවර්ල් සුපර්හීරො කොමික් සීරියස් එකෙන් තමා මෙ ෆිල්ම් සීරියස් එක හදන්නෙ .
    අන්තිමට සිග්නල් එක යැව්වෙ නම් කැප්ටන් මාවල්ට ,එයා කාන්තාවක්,
    ටිකක් පවර්ෆුල් වගෙ. හරියට අර එක්ස්මෙන් ලාගෙ ජීන් කියන ගැණු කෙනා වගෙ,ඒ ගැණු කෙනාට 5 වන පන්තියෙ සුපර් පවර් එකක් නෙ තිබුණෙ.
    ඊලඟ ෆිල්ම් එක කැප්ටන් මාවල්. ඒ ෆිල්ම් එක කනෙක්ට් වෙන්නෙ මේ අවෙන්ජර්ස් සීන් එකත් එක්ක. ඊට පස්සෙ ඉන්ෆිනිටි වොර් අනික් ෆිල්ම් එක එනවා. එතකොට බලමු.

    ඇන්ට් මෑන් ,හෝව්කි එහෙම නැහැ මෙ ෆිල්ම් එකෙ

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    මට හිතෙන්නේ තානෝස් ඒ මොහොත වෙනකන් හැම ස්ටෝන් එකකම පවර් එක යූස් කලා. අන්තිමට ඉතුරු වෙලා තිබ්බෙ සවුල් ස්ටෝන් එකේ පවර් එක. ගමෝරාගෙ සවුල් එක තමයි පොඩි ගමෝරා විදියට හිටියෙ. තානෝස්ගෙ මයින්ඩ් එකත් සවුල් ස්ටෝන් එක ඇතුලට/වෙනම මානයකට ගියා. නැති උන හැමෝම මැරෙන්නෙ නෑ. සවුල් එක ඉතුරු වෙනව. ගල් පහම එකට පවර් කල නිසා කාලය කියන දේත් මෙතනදි බලපාන්නෙ නෑ. අන්තිම ස්නැප් එකේදි රියැලටි ටයිම් දෙක යූස් කරල 50% කගෙ පැවතීමත් නැති කරල සවුල් ස්ටෝන් එකේ පවර් එකෙන් වෙන මානයක හෝ ස්ටෝන් එක ඇතුලෙ හිර කරනව. මොකද සවුල් එක නැති කරන්න බෑ සවුල් එක energy එකක් නිසා. හිර කරන්න විතරයි පුළුවන්. හිතුන විදිය ඕක.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙනං බං තානොස් හොඳ මනුස්සයෙක්නෙ. කිසිම වේදනාවත් නැතුව බාගයක් අතුරුදහන් කරල :love: ඉතිං ඌව මරන්න මොකටද අරුං අච්චර මහන්සි වෙන්නෙ :eek:
    තානොස්ගෙ සීන් එකත් හරියට බැට්මෑන් බිගින්ස් එකෙ රාස් අල් ගුල් ගෙ කල්ලිය වගෙ.
    එකෙත් උන්ට ඔනි ගොතම් නගරෙ විනාස කරලා දාලා නැවත නිර්මාණය කරන්න.හෙතුව මානව ශිෂ්ටාචාරය ඔනිවාට වඩා වල් වැදුනහම නීතිය සදාචාරය තවදුරටත් වැඩක් නැති වෙනකොට විනාස වෙලා ප්‍රතිනිර්මාණය තමා සංකල්පය.

    මෙකෙ තානොස් කියන්නෙත් එහෙම එකෙක්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    :rofl: marvel copy kre dc walin..

    captain marvel aka shazam first appearance dc- 1939
    marvel 1967

    Dc n marvel degolloma captain marvel movie 2 gahanawa next year april wala me para wath dc la anagaththe nathnam hodayi giyapara wage :angry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං :sorry: දැනුයි නම ඇහුවෙත් :sorry:
    මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං :baffled: :sorry:
    captain marvel ඉන්න film එකක් තියෙද?

    captain-marvel-avengers-4-400x240.jpg
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
    ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

    දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

    කමක් නැහැ කැප්ටන් මාර්වෙල් ගෑණියෙක් උනාට. එම්සීයූ එකේ ගෝඩ් පිරිමියෙක්නෙ. කොහොම හරි සේරටම උඩින් පිරිමියෙක් ඉන්නෙ. :cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    uba oya balapu ekama marvel movie eka da ??? :shocked: :angry:
    okkoma peliyata balala warenn ...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මට තෙරුනෙත් නැ එක නම්..කොහොමද එහෙම තොරගත්ත කට්ටියක් ඉතිරි උනෙ කියලා:confused:තොර් නම් දෙවිකෙනෙක් නිසා කියමුකො.එතකොට බ්ලැක් විඩෝත් නැති වෙනවාද.හල්ක් එහෙමත් නැතිවෙනවාද..එවා මතක නැනෙ:confused:

    එම තෝරලා නෙමේ අහබු ලෙස තම නැති උනේ ...