ඔව් ෆිල්ම්ස්වලින් මාර්වල් ඉස්සරහින් ඉන්නවා .
අර වොනර් බ්‍රදර්ස්ලාට අච්චර හොද චරිත සිද්ධි තිබිලා එක හොද ෆිල්ම් එකක් හදාගන්න බෑනේ .
ඌන්ට චරිත ටික වෙන වෙනම හදුන්වා දීලා ජස්ටිස් ලීග් එක පස්සේ හදන්න තිබ්බා. අනික බැට්මැන් ,සුපර්මෑන් ගේ වැදගත්ම ගතිගුණ වෙනස් කරලා .
shazam එකෙන්වත් වෙනස් වෙයිද බලමු
හැබැයි මෙහෙක්කාලෙකට ආපු හොදම සුපර්හිරෝ ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
(මාර්වල් ලගේ මුල් ෆිල්ම්ස් මටනම් එච්චර ප්‍රබල නෑ. එහ් තෝර් රැග්නොරැක් එකයීන්ෆිනිටි වොර් එකයි ප්ලොට් හොල්ස් තිබ්බට පට්ට.)
මන් කලින් රිප්ලයි එකක කිව්වා වගෙ ඩී සී ලා මාර්වල් ලා සුපර්හීරො ෆිල්ම්ස් නෙමෙ හදන්නෙ සුපර් හීරො චරිත ඇතුලත් ඇක්ෂන් ෆිල්ම්ස්.
නියම සුපර් හීරො චරිතයකට සාධාරනයක් වෙන ෆිල්ම් සීරියස් එක ඩාර්ක් නයිට්.
එක ඉතිං ඩිරෙක්ටර්ගෙ හැකියාව.
නොලාන් වගෙ එකෙක්ට දුන්නානම් ඩී සී ලා ගෙ චරිත වලට පොඩි සාධාරණයක් වෙනවා


කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.
. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල
යෙක්කනේ මාතිය මම කිව්වේ
කෑවනේ , තැන්ක්ස් මචන් Spoiler කලාට



