එම තෝරලා නෙමේ අහබු ලෙස තම නැති උනේ ...
පව් නෙ..බ්ලැක් පැන්තර්,එතකොට ස්පයිඩි,ගෲට්

එම තෝරලා නෙමේ අහබු ලෙස තම නැති උනේ ...

ටයිම් ස්ටොන් එකත් තොන්ස් ලගනෙ..ස්ටාක් ගෙ ජිවිතෙ වෙනුවෙන් එක දුන්නෙ..ඉතින් එයා එගොල්ලන්ව ආයෙ ගෙන්නයි ද


තැනොස් ගෙන් ගනී ... ඉතිරි වෙලා ඉන්න සෙට් එක ..
හැබැයි time stone එකෙන් කරන තරම් ලේසි වැඩක් නම් වෙන්න බෑ ...![]()


ප්රශ්න ගොඩාක් තියෙනවා. ඇක්ෂන් මූවි එකක් විදියට හොඳයි ,එත් සුපර් හීරො මූවි එකක් විදියට එච්චර පැහැදීමක් නැහැ.
මෙ ඉන්ෆිනිටි වොර් කියන මාවර්ල් සුපර්හීරො කොමික් සීරියස් එකෙන් තමා මෙ ෆිල්ම් සීරියස් එක හදන්නෙ .
අන්තිමට සිග්නල් එක යැව්වෙ නම් කැප්ටන් මාවල්ට ,එයා කාන්තාවක්,
ටිකක් පවර්ෆුල් වගෙ. හරියට අර එක්ස්මෙන් ලාගෙ ජීන් කියන ගැණු කෙනා වගෙ,ඒ ගැණු කෙනාට 5 වන පන්තියෙ සුපර් පවර් එකක් නෙ තිබුණෙ.
ඊලඟ ෆිල්ම් එක කැප්ටන් මාවල්. ඒ ෆිල්ම් එක කනෙක්ට් වෙන්නෙ මේ අවෙන්ජර්ස් සීන් එකත් එක්ක. ඊට පස්සෙ ඉන්ෆිනිටි වොර් අනික් ෆිල්ම් එක එනවා. එතකොට බලමු.
ඇන්ට් මෑන් ,හෝව්කි එහෙම නැහැ මෙ ෆිල්ම් එකෙ
ant man බැලුවේ නෑ නෙ හොඳ කොපියක් ආවේ නැද්ද තාම![]()

මම නම් හිතන්නෙ නැ එයා එහෙම දෙයක් කරාවි කියලා.කවුද ඉල්ලන් කන්නෙ...අනික කොහොමද තොර් ගෙ ඇහැ ආයෙ රිකවරි උනෙ![]()

infinity war බලල ආය ඔය වගේ එකක් බලද්දී කම්මැලි තමා.මාත්...හැබැයි මට නම් කම්මැලි කියලා හිතුනා එක![]()
පව් නෙ..බ්ලැක් පැන්තර්,එතකොට ස්පයිඩි,ගෲට්![]()


බ්ලැක් aiyya ට නම් අනිවා පන දෙනවා අයේ ...
තවම එක ෆිල්ම් එක නේ හැදුවේ පොර ගෙන්
ස්ප්යිඩ් ත් එයි ගොඩක් වෙලාවට ...
ගැමෝර, අස්ගොඩ්න් සෙට් එක එම නම් ඉවරම ඉවරයි ...![]()

එකෙ නම් ගෲට්,රැකුන් දෙන්න විතරයි ආස..අර මොඩයා නැටුවෙ නැත්නම් යස අපුරුවට ග්ලවුස් එක ගලවගන්නවා නෙ![]()



u stuck wenawa ne Quantum Space ekaka ?ant man and the wasp එක බලපන්
ඕකට උත්තරේ ලැබෙයි
යාහ බට් පොර කෙල්ල ට love
ආදරේ අන්දයි නේ
හැබැයි තානොස් කාරයත් දුවෙක් ට වගේ අදරේ කලේ ගැමොර ට
සාමාන්යෙන් සුපර් හීරෝ මුවි වල දුෂ්ටය ... කිසිම හිතක් පපුවක් නැති එකෙක් නේ ...
බට් මේකේ පොරට ත් සෙන්සිටිව් side එකක් තියෙනවා කියල පෙන්නුවා පට්ට එක![]()
u stuck wenawa ne Quantum Space ekaka ?

