avengers infinity war ??

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ටයිම් ස්ටොන් එකත් තොන්ස් ලගනෙ..ස්ටාක් ගෙ ජිවිතෙ වෙනුවෙන් එක දුන්නෙ..ඉතින් එයා එගොල්ලන්ව ආයෙ ගෙන්නයි ද

    තැනොස් ගෙන් ගනී ... ඉතිරි වෙලා ඉන්න සෙට් එක ..:cool:
    හැබැයි time stone එකෙන් කරන තරම් ලේසි වැඩක් නම් වෙන්න බෑ ... :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තැනොස් ගෙන් ගනී ... ඉතිරි වෙලා ඉන්න සෙට් එක ..:cool:
    හැබැයි time stone එකෙන් කරන තරම් ලේසි වැඩක් නම් වෙන්න බෑ ... :sorry:

    මම නම් හිතන්නෙ නැ එයා එහෙම දෙයක් කරාවි කියලා.කවුද ඉල්ලන් කන්නෙ...අනික කොහොමද තොර් ගෙ ඇහැ ආයෙ රිකවරි උනෙ:love::rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇක්ෂන් මූවි එකක් විදියට හොඳයි ,එත් සුපර් හීරො මූවි එකක් විදියට එච්චර පැහැදීමක් නැහැ.

    මෙ ඉන්ෆිනිටි වොර් කියන මාවර්ල් සුපර්හීරො කොමික් සීරියස් එකෙන් තමා මෙ ෆිල්ම් සීරියස් එක හදන්නෙ .
    අන්තිමට සිග්නල් එක යැව්වෙ නම් කැප්ටන් මාවල්ට ,එයා කාන්තාවක්,
    ටිකක් පවර්ෆුල් වගෙ. හරියට අර එක්ස්මෙන් ලාගෙ ජීන් කියන ගැණු කෙනා වගෙ,ඒ ගැණු කෙනාට 5 වන පන්තියෙ සුපර් පවර් එකක් නෙ තිබුණෙ.
    ඊලඟ ෆිල්ම් එක කැප්ටන් මාවල්. ඒ ෆිල්ම් එක කනෙක්ට් වෙන්නෙ මේ අවෙන්ජර්ස් සීන් එකත් එක්ක. ඊට පස්සෙ ඉන්ෆිනිටි වොර් අනික් ෆිල්ම් එක එනවා. එතකොට බලමු.

    ඇන්ට් මෑන් ,හෝව්කි එහෙම නැහැ මෙ ෆිල්ම් එකෙ

    ant man and the wasp එක බලපන්
    ඕකට උත්තරේ ලැබෙයි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මම නම් හිතන්නෙ නැ එයා එහෙම දෙයක් කරාවි කියලා.කවුද ඉල්ලන් කන්නෙ...අනික කොහොමද තොර් ගෙ ඇහැ ආයෙ රිකවරි උනෙ:love::rolleyes:

    rocket දුන්න නේ ඇහැක්
    අර ඉසෙල්ලා එකෙක් ගෙන් උස්සපු එක :cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    පව් නෙ..බ්ලැක් පැන්තර්,එතකොට ස්පයිඩි,ගෲට්:sorry:

    බ්ලැක් aiyya ට නම් අනිවා පන දෙනවා අයේ ... :rolleyes:
    තවම එක ෆිල්ම් එක නේ හැදුවේ පොර ගෙන්
    ස්ප්යිඩ් ත් එයි ගොඩක් වෙලාවට ...
    ගැමෝර, අස්ගොඩ්න් සෙට් එක එම නම් ඉවරම ඉවරයි ... :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්ලැක් aiyya ට නම් අනිවා පන දෙනවා අයේ ... :rolleyes:
    තවම එක ෆිල්ම් එක නේ හැදුවේ පොර ගෙන්
    ස්ප්යිඩ් ත් එයි ගොඩක් වෙලාවට ...
    ගැමෝර, අස්ගොඩ්න් සෙට් එක එම නම් ඉවරම ඉවරයි ... :sorry:

    එකෙ නම් ගෲට්,රැකුන් දෙන්න විතරයි ආස..අර මොඩයා නැටුවෙ නැත්නම් යස අපුරුවට ග්ලවුස් එක ගලවගන්නවා නෙ:sorry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    එකෙ නම් ගෲට්,රැකුන් දෙන්න විතරයි ආස..අර මොඩයා නැටුවෙ නැත්නම් යස අපුරුවට ග්ලවුස් එක ගලවගන්නවා නෙ:sorry:

    යාහ බට් පොර කෙල්ල ට love
    ආදරේ අන්දයි නේ :angry::baffled:

    හැබැයි තානොස් කාරයත් දුවෙක් ට වගේ අදරේ කලේ ගැමොර ට
    සාමාන්යෙන් සුපර් හීරෝ මුවි වල දුෂ්ටය ... කිසිම හිතක් පපුවක් නැති එකෙක් නේ ...
    බට් මේකේ පොරට ත් සෙන්සිටිව් side එකක් තියෙනවා කියල පෙන්නුවා පට්ට එක :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යාහ බට් පොර කෙල්ල ට love
    ආදරේ අන්දයි නේ :angry::baffled:

    හැබැයි තානොස් කාරයත් දුවෙක් ට වගේ අදරේ කලේ ගැමොර ට
    සාමාන්යෙන් සුපර් හීරෝ මුවි වල දුෂ්ටය ... කිසිම හිතක් පපුවක් නැති එකෙක් නේ ...
    බට් මේකේ පොරට ත් සෙන්සිටිව් side එකක් තියෙනවා කියල පෙන්නුවා පට්ට එක :love:

    ආදරෙ අන්දයි කියලා ඔහොමත් නටන්න ඔනිද අප්ප