මාත්...හැබැයි මට නම් කම්මැලි කියලා හිතුනා එක![]()

එත් ඔක්කොම බලන්න වෙනවා අනික බලන්න නම් ...
ඊලග avenger එකෙන් ගොඩක් දේවල් වෙනස් වෙය් කියනව ...
iron man ට නම් ෂොට් එක ලැබෙය් වගේ ඊලග එකෙන්![]()
![]()

මම ස්ටාක් ට නම් වැඩිය ආස නැ.එයාගෙ සොබනෙ වැඩි..කැපා නම් මරු.....![]()


හා හා දැන් ඇති ළමයි![]()

කෙල්ලෝ ගොඩක් ආස capa ට තමා ...
කොල්ලෝ ආස ස්ටාක් ට ...
පොර ගේ වගේ workshop එකක් තිබ්බ නම් ...![]()



හා හා දැන් ඇති ළමයි![]()

හහා ... dc , marvel වලියකුත් ඇද ගත්ත නම් ගොඩම තමා![]()



හහා ... dc , marvel වලියකුත් ඇද ගත්ත නම් ගොඩම තමා![]()

කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.
එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි
. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල