avengers infinity war ??

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මාත්...හැබැයි මට නම් කම්මැලි කියලා හිතුනා එක:rolleyes:

    එත් ඔක්කොම බලන්න වෙනවා අනික බලන්න නම් ...
    ඊලග avenger එකෙන් ගොඩක් දේවල් වෙනස් වෙය් කියනව ...
    iron man ට නම් ෂොට් එක ලැබෙය් වගේ ඊලග එකෙන් :( :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එත් ඔක්කොම බලන්න වෙනවා අනික බලන්න නම් ...
    ඊලග avenger එකෙන් ගොඩක් දේවල් වෙනස් වෙය් කියනව ...
    iron man ට නම් ෂොට් එක ලැබෙය් වගේ ඊලග එකෙන් :( :sorry:

    මම ස්ටාක් ට නම් වැඩිය ආස නැ.එයාගෙ සොබනෙ වැඩි..කැපා නම් මරු.....:rolleyes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මම ස්ටාක් ට නම් වැඩිය ආස නැ.එයාගෙ සොබනෙ වැඩි..කැපා නම් මරු.....:rolleyes:

    කෙල්ලෝ ගොඩක් ආස capa ට තමා ...
    කොල්ලෝ ආස ස්ටාක් ට ... :yes:

    පොර ගේ වගේ workshop එකක් තිබ්බ නම් ... :cool:
     
    • Like
    Reactions: jaya sri.com

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙල්ලෝ ගොඩක් ආස capa ට තමා ...
    කොල්ලෝ ආස ස්ටාක් ට ... :yes:

    පොර ගේ වගේ workshop එකක් තිබ්බ නම් ... :cool:

    ස්ටාක් ගෙ සොබනෙ වැඩි නෙ...
    මගෙ නම් එදා මෙදා තොර් තමා :love::love::love:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Webp.net-resizeimage.jpg
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අන්තිමේට තානොස් වැඩේ හරියට කළා . මට හිතෙන්නේ ඊට පස්සේ කතා කලේ ගැමොරගේ ආත්මයත් එක්කයි.:eek: කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.:yes: එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි:angry:. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල:(