avengers infinity war ??

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    අන්තිමේට තානොස් වැඩේ හරියට කළා . මට හිතෙන්නේ ඊට පස්සේ කතා කලේ ගැමොරගේ ආත්මයත් එක්කයි.:eek: කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.:yes: එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි:angry:. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල:(

    උ සැහෙන්න පොසිබිලිටිස් බලලා නේ ඕක තෝර ගත්තේ ... :sorry:
    බලමුකෝ ....

    (මාත් ඕකයි honest trailer එකයි බලනවා අනිවා පට්ට channel දෙක )
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    marvel එකට වඩා DC ලගේ තමයි සුපිරිම characters ටික ඉන්නේ. කරුමෙට උන්ගෙන් හරියට වැඩේ කරගන්න DC ල දන්නේ නෑ නැත්තන් බැට්මෑන් විතරක්ම ඇති marvel එකට ගහනවනම්
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    උ සැහෙන්න පොසිබිලිටිස් බලලා නේ ඕක තෝර ගත්තේ ... :sorry:
    බලමුකෝ ....

    (මාත් ඕකයි honest trailer එකයි බලනවා අනිවා පට්ට channel දෙක )

    ඔව් ආ මාර ෆන් ඔය ටික බලද්දී :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Dc ලගෙ wonder women,superman ඇර වෙන කවුද ඉන්නෙ ඉතින්..එ දෙන්නවත් මෙහෙට ගත්තා නම් හරි:rolleyes:

    batman ඉන්නවා නේ ...
    උගේ ෆිල්ම් සෙට් එකයි wonder women 1st එකය් විතරය් dc හොද ඒවාට තියෙන්නේ ...

    Suicide squad එම..... හත් පොලේ ගා ගත්තා dc එක ...
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    batman ඉන්නවා නේ ...
    උගේ ෆිල්ම් සෙට් එකයි wonder women 1st එකය් විතරය් dc හොද ඒවාට තියෙන්නේ ...

    Suicide squad එම..... හත් පොලේ ගා ගත්තා dc එක ...
    ඇයි බන් වොච්මන් ඒකත් පට්ට එතකොට ලගදි උන්ගේත් එනවා සෙට් එකක්ම . DC ල හොදටම ඉන්නේ ගේම්ස් අතින් බන්, e පැත්තෙන් DC අල්ලන්න අමාරුයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    batman ඉන්නවා නේ ...
    උගේ ෆිල්ම් සෙට් එකයි wonder women 1st එකය් විතරය් dc හොද ඒවාට තියෙන්නේ ...

    Suicide squad එම..... හත් පොලේ ගා ගත්තා dc එක ...

    ඔව් නොලන් ගෙ ෆිල්ම් ටික නම් මරු.බැට් මැන්ට ආස නැ:sorry:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    එයා වයසයි නෙ...බැට්මැන් vs සුපර්මැන් එකෙන් පස්සෙ මම එයාට කැමති නැ:sorry:

    බෙන් ඇෆ්ලක් ද මොකාද එකා බැටා ව ජෝක් එකක් කළා, සුපිරිම අඇක්ටර් තමයි ක්‍රිස්ටියන් බේල්:confused:

    අනිත් එක batman ගේ comics වල cartoon වල වගේ තාක්ෂණයක් ෆිල්ම් සෙට් එකේ දීල නෑ. අයන් මෑන් වගේ ඒවගේ උන් e විදිහටම හදල තියෙනවනේ, ඒකයි එපා වෙන්නේ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෙන් ඇෆ්ලක් ද මොකාද එකා බැටා ව ජෝක් එකක් කළා, සුපිරිම අඇක්ටර් තමයි ක්‍රිස්ටියන් බේල්:confused:

    අනිත් එක batman ගේ comics වල cartoon වල වගේ තාක්ෂණයක් ෆිල්ම් සෙට් එකේ දීල නෑ. අයන් මෑන් වගේ ඒවගේ උන් e විදිහටම හදල තියෙනවනේ, ඒකයි එපා වෙන්නේ :sorry:

    අන්න එකයි මට බැට්මැන් එපා වෙන්නෙ..නිකම් කවුද වගෙ...හරිම ප්‍රාතමිකයි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ඇයි බන් වොච්මන් ඒකත් පට්ට එතකොට ලගදි උන්ගේත් එනවා සෙට් එකක්ම . DC ල හොදටම ඉන්නේ ගේම්ස් අතින් බන්, e පැත්තෙන් DC අල්ලන්න අමාරුයි

    ආ වොච්මන් අමතක උන :yes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    බැලුවා...හිතන් හිටපු තරම් නම් නැ තමා..අපරාදෙ xmen ලා...එකෙ විකාර වැඩි...

    :rolleyes:අනේ මන්ද මටනම් සුපිරියටම අල්ලලා ගියා
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    කැපාට ආසයි කියන අය ‍‍‌දන්නවාද අනාගතේදී ඌ හයිඩ්‍රා කියල එලිවනෙව කියල. :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැපාට ආසයි කියන අය ‍‍‌දන්නවාද අනාගතේදී ඌ හයිඩ්‍රා කියල එලිවනෙව කියල. :P
    එහ් පැරරල් කෙස් එකක් බ0 උබ එජන්ට් ඔෆ් ශිල්ඩ් බැලුවනම් එකහ් තෙරෙයි
     
    • Like
    Reactions: jaya sri.com