avengers infinity war ??

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම ස්ටාක් ට නම් වැඩිය ආස නැ.එයාගෙ සොබනෙ වැඩි..කැපා නම් මරු.....:rolleyes:
    Technical Guys,geeks are love Tony Stark
    Kids love Spider man

    Women love Captain America and Thor as attraction toward masculinity of both male characters

    when i was grade 18 i love tony stark but i don't like him at all.
    Stark's Jokes and silly actions doesn't impress me anymore.

    Now i like characters like Rocket Racoon and Captain America
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්තිමේට තානොස් වැඩේ හරියට කළා . මට හිතෙන්නේ ඊට පස්සේ කතා කලේ ගැමොරගේ ආත්මයත් එක්කයි.:eek: කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.:yes: එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි:angry:. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල:(

    පොර එහෙම කරෙ එක තමා එකම සොලුශන් එක නිසා මොකද ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ෆියුචර් එක ප්‍රිඩික්ට් කරලා බැලුවම උගෙ මොන පවර් එක යුස් කරත් තනොස් ව නවත්තන්නහ් බැ කියලා දැනගත්තා හැබැයි අයන් මැන් මෙතන ලොකු ගෙමක් ගහනවා එකයි ස්ටාර්ට් එකෙ ලයිෆ් එක වෙනුවෙන් ස්ටොන් එක දෙන්න්
    දැකපු ෆියුචර් එක අනුව අයන් මැන්ගෙ ලොකු ඉන්වොල්මන්ට් එකක් තියෙනවා :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Technical Guys,geeks are love Tony Stark
    Kids love Spider man

    Women love Captain America and Thor as attraction toward masculinity of both male characters

    when i was grade 18 i love tony stark but i don't like him at all.
    Stark's Jokes and silly actions doesn't impress me anymore.

    Now i like characters like Rocket Racoon and Captain America

    i kind of like Tony Start because of his life style, every one else obey all rules and cry like babies specially Cap, but him, he is rich, do funny stuff and he's a genius, what else you want ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    CAPTAIN MARVEL

    DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;

    :baffled::angry: ඩිසිවල කැප්ටන් මාර්වල් ඇවිත් අවුරුදු ගානකට පස්සේ මාර්වල් කොමික්ස්වල ආවේ.
    මාර්වල්වල ඉන්න වැඩි හරියක් චරිත ඩිසිවලින් කොපි කරපුවා :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :baffled::angry: ඩිසිවල කැප්ටන් මාර්වල් ඇවිත් අවුරුදු ගානකට පස්සේ මාර්වල් කොමික්ස්වල ආවේ.
    මාර්වල්වල ඉන්න වැඩි හරියක් චරිත ඩිසිවලින් කොපි කරපුවා :angry:
    but who's making profits ? :P
    accept is last DC movie was shitttt, too early to bring DoomsDay and Steppenwolf
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හරි, දැන් ඔකේ අර බ්ලු රෙ එකත් එක්ක ආවා කියන එක්ස්ට්‍රා සීන්ස් මොනාද කියලා දන්න එකෙක් කියහල්ලකෝ ?
    යිෆිලගේ බ්ලුරේ එකේ එහෙම එකක් තිබ්බේ නෑ , වෙබ්එච්ඩි එකේ විදියමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Technical Guys,geeks are love Tony Stark
    Kids love Spider man

    Women love Captain America and Thor as attraction toward masculinity of both male characters

    when i was grade 18 i love tony stark but i don't like him at all.
    Stark's Jokes and silly actions doesn't impress me anymore.

    Now i like characters like Rocket Racoon and Captain America

    :cool::cool::cool:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    1.එ වෙන ලොකයක් නෙමෙ බන්.ඒ තමයි infinity stone 6 එකතු වෙලා හැදුන නිකම් Temporary අවකාශයක්....එක හැදුනෙ ඒ වෙලාවෙ තමයි Infinity Stone 6ම බලෙ එකපාර Thanos පාවිච්චි කරපුහන්දා..අනික එ පොඩි ලමයෙක් හිටියෙ ඒ Gamora :love::love:නෙමෙ ඒ තමයි Soul stone එක මෙතනදී ලොක විනාශයෙදි Thanos තව Extra Life එකක් හම්බුනා මොකද කාටවත් වගෙ ලොකු බලයක් පවිචිචි කරන්ඩ බැරි හින්ද..:yes::yes:

    2.Thanos උ ග්යපු තැනනම් හිතාගන්ඩ බැ..

    3.Tony Stark විතරක් නෙමෙ බ්න් තව ගොඩක් මනුස්සයො ඉතුරු උනා...හැබයි උන් ඉතුරු උනෙ කොහම්ද නම් දන්නෙනැ..

    4.Nic Fury බන් කතාකරන්නෙ Captain Marvel මෙයා 2019 infinity war part 2 ලොකු චරිතයක්...මෙයගෙ Solo Movie එකක්..2019 එනවා Captain marvel මෙයගෙ බලයන් මොනාද කියලනම් හරිය්ටම කිය නැ...captain America වගෙ බලෙ අති කිය්ල කියන්නෙ හැබයි පොරට වඩා සෑහෙන්ඩ බලවත්ලු..:shocked::shocked:
     
    • Like
    Reactions: jaya sri.com

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    but who's making profits ? :P
    accept is last DC movie was shitttt, too early to bring DoomsDay and Steppenwolf

    ඔව් ෆිල්ම්ස්වලින් මාර්වල් ඉස්සරහින් ඉන්නවා .
    අර වොනර් බ්‍රදර්ස්ලාට අච්චර හොද චරිත සිද්ධි තිබිලා එක හොද ෆිල්ම් එකක් හදාගන්න බෑනේ .:(
    ඌන්ට චරිත ටික වෙන වෙනම හදුන්වා දීලා ජස්ටිස් ලීග් එක පස්සේ හදන්න තිබ්බා. අනික බැට්මැන් ,සුපර්මෑන් ගේ වැදගත්ම ගතිගුණ වෙනස් කරලා .
    shazam එකෙන්වත් වෙනස් වෙයිද බලමු
    හැබැයි මෙහෙක්කාලෙකට ආපු හොදම සුපර්හිරෝ ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
    (මාර්වල් ලගේ මුල් ෆිල්ම්ස් මටනම් එච්චර ප්‍රබල නෑ. එහ් තෝර් රැග්නොරැක් එකයීන්ෆිනිටි වොර් එකයි ප්ලොට් හොල්ස් තිබ්බට පට්ට.)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    marvel එකට වඩා DC ලගේ තමයි සුපිරිම characters ටික ඉන්නේ. කරුමෙට උන්ගෙන් හරියට වැඩේ කරගන්න DC ල දන්නේ නෑ නැත්තන් බැට්මෑන් විතරක්ම ඇති marvel එකට ගහනවනම්

    :yes::yes:
     
    • Like
    Reactions: jaya sri.com

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හරි, දැන් ඔකේ අර බ්ලු රෙ එකත් එක්ක ආවා කියන එක්ස්ට්‍රා සීන්ස් මොනාද කියලා දන්න එකෙක් කියහල්ලකෝ ?
    යිෆිලගේ බ්ලුරේ එකේ එහෙම එකක් තිබ්බේ නෑ , වෙබ්එච්ඩි එකේ විදියමයි

    එවා Bluray එකෙ අවෙ නෑ බන් එවා වෙනම ආවෙ... Behind the scene ewa..
     
    • Like
    Reactions: Amila M

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ෆිල්ම්ස්වලින් මාර්වල් ඉස්සරහින් ඉන්නවා .
    අර වොනර් බ්‍රදර්ස්ලාට අච්චර හොද චරිත සිද්ධි තිබිලා එක හොද ෆිල්ම් එකක් හදාගන්න බෑනේ .:(
    ඌන්ට චරිත ටික වෙන වෙනම හදුන්වා දීලා ජස්ටිස් ලීග් එක පස්සේ හදන්න තිබ්බා. අනික බැට්මැන් ,සුපර්මෑන් ගේ වැදගත්ම ගතිගුණ වෙනස් කරලා .
    shazam එකෙන්වත් වෙනස් වෙයිද බලමු
    හැබැයි මෙහෙක්කාලෙකට ආපු හොදම සුපර්හිරෝ ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
    (මාර්වල් ලගේ මුල් ෆිල්ම්ස් මටනම් එච්චර ප්‍රබල නෑ. එහ් තෝර් රැග්නොරැක් එකයීන්ෆිනිටි වොර් එකයි ප්ලොට් හොල්ස් තිබ්බට පට්ට.)
    ශසාම් නම් ජොක් එකක් බ0 ....
    හැබැයි DC ලට ලස්සනටහ් ගොඩ එක්ක පුලුවන් DeathStroke ව දාලා ගෙම ගැහුවොත් නම්
    විලෙයින් ලගෙන් ඩෙත්ස්ට්‍රොක් ට ලොකු ෆැන් බෙස් එකක් ඉන්නවා
    ගො0 ජොක් දාලා අනාගත්තොත් නම් ආයේ DC ගොඩ එනවා බොරු
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1.එ වෙන ලොකයක් නෙමෙ බන්.ඒ තමයි infinity stone 6 එකතු වෙලා හැදුන නිකම් Temporary අවකාශයක්....එක හැදුනෙ ඒ වෙලාවෙ තමයි Infinity Stone 6ම බලෙ එකපාර Thanos පාවිච්චි කරපුහන්දා..අනික එ පොඩි ලමයෙක් හිටියෙ ඒ Gamora :love::love:නෙමෙ ඒ තමයි Soul stone එක මෙතනදී ලොක විනාශයෙදි Thanos තව Extra Life එකක් හම්බුනා මොකද කාටවත් වගෙ ලොකු බලයක් පවිචිචි කරන්ඩ බැරි හින්ද..:yes::yes:

    2.Thanos උ ග්යපු තැනනම් හිතාගන්ඩ බැ..

    3.Tony Stark විතරක් නෙමෙ බ්න් තව ගොඩක් මනුස්සයො ඉතුරු උනා...හැබයි උන් ඉතුරු උනෙ කොහම්ද නම් දන්නෙනැ..

    4.Nic Fury බන් කතාකරන්නෙ Captain Marvel මෙයා 2019 infinity war part 2 ලොකු චරිතයක්...මෙයගෙ Solo Movie එකක්..2019 එනවා Captain marvel මෙයගෙ බලයන් මොනාද කියලනම් හරිය්ටම කිය නැ...captain America වගෙ බලෙ අති කිය්ල කියන්නෙ හැබයි පොරට වඩා සෑහෙන්ඩ බලවත්ලු..:shocked::shocked:
    ඔව් ෆ්ලයි කරන්න පුලුවන් කෙස් එකක් තියෙනවා ම0 හිතන්නෙහ්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එවා Bluray එකෙ අවෙ නෑ බන් එවා වෙනම ආවෙ... Behind the scene ewa..

    Full.Extras.All.in.One.1080p.BluRay.2CH.x265.HEVC-PSA
    Avengers: Infinity War (2018)

    ඔය ටික නේ, මම හිතුවේ වෙන මලදානයක් ඇති කියලා, තනොස් කාරයා කැහැපොට ගහගෙන වාඩිය දාගෙන ඉන්න සින් එකේ මොනා හරි එකක්වත් ඇති කියලා, සැක් , ඊලග එක එනකන්ම ඉන්ට වෙනවනේ දැන් !!​

    දහසකුත් ප්‍රස්න නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ශසාම් නම් ජොක් එකක් බ0 ....
    හැබැයි DC ලට ලස්සනටහ් ගොඩ එක්ක පුලුවන් DeathStroke ව දාලා ගෙම ගැහුවොත් නම්
    විලෙයින් ලගෙන් ඩෙත්ස්ට්‍රොක් ට ලොකු ෆැන් බෙස් එකක් ඉන්නවා
    ගො0 ජොක් දාලා අනාගත්තොත් නම් ආයේ DC ගොඩ එනවා බොරු

    shazam ට්‍රේලර් එක හොදයි.
    ඩෙත්ස්ට්‍රොක් බොහොවිට ඉස්සරහට එන ජස්ටිස් ලිග් ෆිල්ම් එකක ඉදියි.
    දැන්වත් උන් සැක් ස්නයිඩර්කාරයා අයින් කරලා වෙන ඩිරෙක්ටර් කෙනෙක්ගතොත් හොදයි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,812
    1,426
    113
    ගෙදර

    පොර එහෙම කරෙ එක තමා එකම සොලුශන් එක නිසා මොකද ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ෆියුචර් එක ප්‍රිඩික්ට් කරලා බැලුවම උගෙ මොන පවර් එක යුස් කරත් තනොස් ව නවත්තන්නහ් බැ කියලා දැනගත්තා හැබැයි අයන් මැන් මෙතන ලොකු ගෙමක් ගහනවා එකයි ස්ටාර්ට් එකෙ ලයිෆ් එක වෙනුවෙන් ස්ටොන් එක දෙන්න්
    දැකපු ෆියුචර් එක අනුව අයන් මැන්ගෙ ලොකු ඉන්වොල්මන්ට් එකක් තියෙනවා :yes::yes:

    :yes::yes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :cool:ඕකේ ඊලග සෙට් එකේ චතුර සේනාරත්න ත් ඉන්නවලු ඌ තමයි සම්පුර්ණ ගේම පිටුපස ඉන්නේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    but who's making profits ? :P
    accept is last DC movie was shitttt, too early to bring DoomsDay and Steppenwolf
    that's the point
    marvel movies are solely based upon making profit

    that's why they making crappy movies one after another.
    but comparing to recent DC movies seems Marvel has done grate job in terms of making profitable movie business.
    I am not a Fanboy any of those.

    Marvel and DC no longer making "Super Hero" Movies.
    They are just making "Action Movies"with super hero characters.
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    did you do it

    kiyala ahanne thanos issra idan e stones 6 hoyanne ewala powers use karala universe eka balance karanna kiyana eka gamora podi kale idan danna hinda.

    gamora wa hambenneth ehema thanos eka planet ekaka minissu bara ganak maranna aapu welawe

    ayi eka film eke thibbe

    uba dakke nadda ?

    time travel nam wenna ba

    soul stone eka ganna gamorawa kanden pallehata dammath passe thanos oyawagema thanakta yanwa

    ethena soul stone eka uge athe anthiamta ithuru wenwa

    e yana thana gana film ekedima kohe hari part ekakdi kiwwa
    mata thana mathaka na kiyanna kothanadida kiyanne kiyala

    mulu universe ekenma 50% wipe wenwa
    anith aya ithuru wenwa
    ithuru wena aya marena aya bedayak naha
    random wage

    captain marvel ta

    godak welwata infinity war p2 ekedi captain marvel thanos ekka fight karala time stone eka aran effect eka reverse karayi kiyala thama katha wenne

    mokada duwili wela giya minissunwa aapahu genna wena widiyak nathi hinda

    thanos ta fast heal wenna puluwan
    e hinda thor ge porawen gahapu eka permanent damage wenna widiyak na

    habayi stones 6 ma use karala snap eka karaddi e gauntlet eka damage wenwa
    thanos ta eka hadaganna nwatha bari wunoth palaweni film eke wage stones tika full use karanna ba

    poddak net search karahan ban redda :angry:

    hama ekama podi eka wage ahanna epa
    ban
    rocket science nemene ban

    thwath eka story ekak witharyine

    :rolleyes: