Avicii හොඳයි වගේ නේ :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
wake me up, the nights ,hey brother පට්ට
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

ඉතිං එපා වෙන්නැත්තං අහපංකො පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ:rolleyes: :rolleyes:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතිං එපා වෙන්නැත්තං අහපංකො පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ:rolleyes: :rolleyes:

    දන්නේ නැති එවුන්ට දැනගන්න බම්ප් කලේ :dull::dull:

    හරියට කෑ ගහන්නේ මේක උඹ දාපු ත්‍රේඩ් එකක් වගේනේ :angry::angry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මගේ ආසම එකා යකෝ :love:
    උ සින්දුවක් ගැහුවොත් පට්ට
    video එකක් ගැහුවොත් අනිවා කතාවක් තියෙනවා
    The Nights මගේ ආසම එක
    The Nights eka nam patta bn
    11.gif
    11.gif