AVR microcontroller

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා.. ලොකු හෙල්ප් එකක් ඕන
    AVR microcontroller එකක EEPROM එකට data write කරන්න දන්නා කව්රුහරි ඉන්නවද?
    මම write කරාට power off කරලා අයෙ on කරාම byte එකක value එක 255 වෙනවනේ බන් automatically.


    eeprom_write_byte((uint8_t *)10, motorCount);

    motorCount kiyanne variable ekak machan.